English With Nadee Life
The Best Way To Learn English.
👌👌👍👌👌👌👍👌👌👍👌👌👍👩🦰👨🦰
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හොඳම ක්‍රමය.
අපගේ වීඩියෝ නරඹන ඔබට ඉංග්‍රීසි පාඨමාලාවක් සේ මුල සිට සරලව ඉගෙන ගැනීමට හැකිය.
මම වීඩියෝ එකක් දාපු සැනින් බලාගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියා ගන්න.
(*_*)
සබ්ස්ක්‍රයිබ්
මගේ චැනල් එකට අලුත් අරුතක් එක් කරන්නට සිතුවා. මගේ ෂෝට් වීඩියෝස් නරඹන ඔබ සැමට 2022 වර්ෂයේ රුධිරගත පිළිකාවකින් පීඩා විඳිමින් දුක් විඳි හැටි, මගේ ජීවිතය අඩපණ වූ හැටි, නැවත මා සුවපත් වී අභියෝග වලට මුහුණ දුන් හැටිත් ඔබට නරඹන්නට පුළුවන්.මෙවන් වූ රෝගයක් සමඟ ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මගේ ෂෝට් videos තුළින් ඔබ වෙත පිළිගන්වනවා.
#EnglishWithNadi #NadiInspires #NadiSurvived #HodgkinLymphomaWarrior #CancerSurvivorNadi #MyHealing
Grade 10 English Lesson 1 | Unit - 01 | සරලව පැහැදිලිව | English With Nadee
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි | English for grade 5 | Grade 5 Scholarship Examination 2021
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි | English for grade 5 | Grade 5 Scholarship Examination 2024
Grade 10 English Lesson 1 | Unit - 01 | සරලව පැහැදිලිව | English With Nadee
15 April 2024
Thanks For 1k Subscribers | English With nadee
How to speak English Fluently for beginners | ලස්සනට ඉංග්‍රීසි කතාකරන්නරහස් 4 ක්. | EnglishWithNadee
Present Continuous Tense in Sinhala | Simple English | English With Ndaee
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි | English for grade 5 | Grade 5 Scholarship Examination 2021
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි | English For Grade 5 Scholar Ship | English With Nadee
Simple future tense | සරල අනාගත කාලය ඉංග්‍රීසියෙන් සරලව
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි | English for grade 5 | Grade 5 Scholarship Examination 2021
ඉංග්‍රීසියෙන් සමාව ඉල්ලන්නේ කොහොමද? | How to apologize in English? | English With Nadee
ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි | English for grade 5 | Grade 5 Scholarship Examination 2021
Regular Verbs And Irregular Verbs | ක්‍රමවත් හා අක්‍රමවත් කියාපද ඉගෙන ගමු.
ඔයාට ඉංග්‍රීසියෙන් ඔයාව හඳුන්වල දෙන්න වුණොත්….. | How to introduce your self in English?
Simple Past Tense | මුලසිට සරලව | English With Nadee
ඉංග්‍රීසියෙන් ලස්සනට සුබ පතමු | Greetings and Responses in English | English With Nadee
Simple Present Tens මුල සිට සරලව | Part 2 | English With Nadee
Simple Present Tense මුල සිට සරලව | English With Nadee
Grade 1,2 English lessons 1