Heart Of The Village
ලස්සන ගමක... වෙල්යායක් මැදින් 🌾වටවුන පුංචි ගෙදරක🏠 සතුටින් ගෙවෙන මගේ ජීවිතේ ලස්සනම මතක 😍💕එක්ක එකතු වුනු ආදරණීය ඔයාලා 🥰💗හැමෝම මගේ YouTube නාලීකාවට හරි ආදරයෙන් පිළිගන්නවා.🙏💓
ඉතින් ගමක අසිරිය විඳින ගමන් 🍃සරල ජීවිතයක මිහිරිම තැන්🪴💦 වලින් නිදහසේ ගලා යන මගේ පුංචි පවුල එක්ක මේ ආදරණීය හිත්❤️ හැමදාමත් ඉඳියි කියලා ☺💐මම විශ්වාස කරනවා෴
🍃අව්රැදු 19 දී 👩🏫ටීචර් කෙනෙක් වෙලා වයස 22 දී මම හදාගත්ත මගේ ලස්සන පුංචී කුස්සිය#kitchentour
🍃තනියම ගොඩනගාගත්ත ජීවිතේ ඇතුලේ ලස්සන පුංචි ගෙදරක🏡අපි සතුටින් ජීවත් වෙන විදිහ #viralvideo
🍃අම්මා කෙනෙක් වෙන්න වුන නිසාද video මෙච්චරටම පරක්කු වුනේ🤭❤️ #viralvideo
🌾මාස තුනකට සැරයක් ලක්ෂ ගනන් මුදල් හොයන අපේ වී අස්වැන්න |ජීවිතේ කාර්ය බහුල දවස්🍃#viralvideo
🍃තිස්අටදාහක වැටුපකින්💵ගෙවලුත් හදලා ඉතිරි කරන්නත් පුළුවන්ද 🤔❤️ මම කොහොමද ඉතිරි කරන්නේ #viralvideo
🍃මේ අපි තුන්දෙනාගේ ආදර කතාවයි🐶❤️ජීවිතේ ලස්සනම දවස් #viralvideo
🍃මනසින් වගේම ආර්ථික අතෙමුත්💸දියුණු වෙන මගේ ජීවීතේ 🤭❤#viralvideo
ගොඩ දවසකට පස්සේ🥺❤️ පොසොන් මාසේ තවත් එක ලස්සන දවසක් 🎐🍃 අපිව මතකද #viralvideo
🪁උඩ ගිය නැති සරැංගලේ 🍃අපේ ලස්සන සරල ජීවිතෙන් දවසක් 🤭❤️|සරැංගලේ #viralvideo
🍃අඩු වයසිකින් විවාහ වුනත් ලස්සනට ඉන්න මගේ ජීවිතේ මම හදාගත්ත හැටි🥺❤️ #viralvideo #heartofthevillage
🍃විවාහෙන් පස්සේ ආදරණීය අම්මලා දෙන්නෙක් ලබන දුවක් මොනතරම් වාසනාවන්තද🤭❤️ #viralvideo
🍃එයාගේ අතින් හදලා දෙන රසම රස අව්රැදු කැවිලි 🎊🥳පුංචිවට ලස්සන කරපු මගේ ගෙදර 🏠 #viralvideo
🌾🤭අපේ කුඹුරැ අදායමෙන්💵අපි මොකද කරන්නේ ගොවිතැන් නිසාද මේ හැමදේම #viralvideo #heartofthevillage
💦මාත් එක්ක ටිකෙන් ටික දියුණු වෙමු අපි දෙන්නත් බින්දුවෙන් තමයි පටන් ගත්තේ 🥰❤️ #viralvideo |#vlog
🍃තමන්ටම කියලා ගෙයක්🏠 තිබුනට හිතට සැනසීම නිදහස නැත්තම් වැඩක් තියෙනවද🙃❤️ #viralvideo #sinhalavlogs
🍃🦋ගමක ජීවත්වෙන්න ලැබෙන එකම මොනතරම් වාසනාවක්ද🙃🌸 #heartofthevillage
🌸🥺🍃පුංචි පඩියකින් උනත් ලස්සනට plan කරලා නිදහසේ ජීවත් වෙන්නයි මට ඕන❤️|#heartofthevillage
🌸අපේ ගෙදර අපි තනියම සමරන අළුත් අව්රැද්ද❤️🏡| #heartofthevillage village vlog
🎄🎊අපේ නත්තල |පුංචි පුංචි හීන ගොඩක් එක්ක 2025 ට🥰❤️|DAY IN MY LIFE #heartofthevillage
💫🍃මම කොහොමද අළුත් අව්රැද්දට සූදානම් වෙන්නේ😍❤️|DAY IN MY LIFE #heartofthevillage
🌾🍃ලස්සන ගමක ගෙව්න තවත් එක ලස්සන දවසක්🌴💕💦 #heartofthevillage
මොකක්ද එයා කරන Job එක❤️😍 මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්🍃💦🌸#heartofthevillage
🍃🌾ගමක ගෙවෙන ජීවිතය මේ තරම් ලස්සනද🕊️|DAY IN MY LIFE 🦋❤️#heartofthevillage
🍃🌸නිදහස් ගමක ගෙවෙන මගේ ලස්සන ජීවිතෙන් දවසක්🌾💦 DAY IN MY LIFE |#heartofthevillage
💦ආයම කුඹුරැ වැඩ🌾පටන් ගන්න කාලෙත් ලංවුනා🍃| අපිත් එක්ක රසම රස කෑමක් හදමුද🍠🥰 #heartofthevillage
🍃🌸එයා අතින් හදලා දෙන කෑමත් එක්ක ගෙවුන ලස්සන දවසක්❤️🦚| #heartofthevillage #simplelife #dailyvlog
අළුත් ජීවිතයට හුරැ වෙන ගමන් 💕😋මම කොහොමද මගේ වැඩ ටික ලස්සනට කරගන්නේ|#groceryshopping |#dayinmylife
මම හදපු එලවළු බීම එක😋|ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් දවසක්🌾 #dailyvlog #simplelife #heartofthevillage
එයාගෙ නිමාඩු දවසක අපි දෙන්නා🥰❤️| Day In My life 🍃👫💕
ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් ලස්සන දවසක් ..🍂🥰| Day In My Life ❤️| as a wife, living in sri lanka💕🌾