සුමධුර දහම් Sumadhura Daham
මිහිරි මොහොට්ටි වන මා විසින් උතුම් සද්ධර්මය ප්‍රචාරය කිරීම අරමුණු කොටම (කිසිම වාණිජ පරමාර්ථයකින් තොරව) මෙම යූටියුබ් චැනලය පවත්වාගෙන යමි. මේ තුලින් රැස් කරගන්නා කුසලය උතුම් නිර්වාණාවබෝධය ඉක්මන් භවයක සුඛ ප්‍රතිපදාවෙන් පූර්ණ කර ගැනීම සඳහා පාරමිතාවක්ම වේවා 🙏🙏🙏🙏🙏
Suamdhura Daham Channel
වම් අත දකුණු අතින් ස්පර්ශයේදී ඉපිද වැයවන ස්කන්ධයන් විග්රහ කිරීම - පූජ්‍ය දෙණියායේ උපසම හිමි
ස්කන්ධ ආදී ධර්ම පිලිබඳව දැනුම පුළුල් කරගැනීමට උපදෙසක් - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
ආයතන දොළොස හදුනාගන්න - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
පංච උපාදානස්කන්ධ හා පංචස්කන්ධ - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
87. අර්පණා වීථි - පූජ්‍ය උල්ලිදුවාවේ විනයධම්ම ස්වාමීන් වහන්සේ
පිවිතුරු මග ගමන් කරමු. සිහිය දියුණු කරමු - පූජ්‍ය බලංගොඩ වරුණ ස්වාමින් වහන්සේ
සසර දිනන්නට තමන් තමන්ට සත්පුරුෂයෙක් වන්න - පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ
නා උයන ආරණ්‍යයේ සිදුවූ අනතුර ගැන පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ අදහස්
14. අභිධර්මය දේශනා - සප්ත විශුද්ධිය - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
ධර්ම සාගරයට බැස ගන්නට අද කාලයේ සුදුසුම තැන - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
කම්ම සහ විපාක ප්‍රත්‍යයන් - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
රාම ග්‍රාමයේ සර්වඳ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් නිධන් කොට තිබූ චෛත්‍යය - පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි
දළඳා වහන්සේ උදෙසා කෙරෙන දුර්ලභ සමන් පිච්ච මල් පූජාව
දළදා මැදුරේ සිදුකල බුද්ධ උපස්ථානය - සදහම් දහර ආශ්රයමය
අධිපති ප්‍රත්‍යය - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
නිවන් දකින්න අභිධර්මය අවශ්‍යමද - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
ආහාර ප්‍රත්‍යය - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයේන පච්චයෝ - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
13. අභිධර්මය දේශනා - ලෝකෝත්තර සිත් හදුන්වාදීම - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
බුද්ධ අවවාදය අනුව කළ අකුසල් ගැන පසුනොතැවී සිටීමේ මග - අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමියන් වහන්සේ
සම්මා සම්බුද්ධ ගුණය - පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ
12.අභිධර්මය දේශනා - අරූපාවචර ධ්‍යානයන් තවදුරටත් - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
පින් කරන්නත් කලින් පින් කරල තියෙන්න ඕන කියන එක නිවරදිද - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි
සෝතාපත්ති අංග හතර - පූජ්‍ය බලංගොඩ වරුණ ස්වාමින් වහන්සේ
7. විතක්ක තිකය - ධම්මසංගනී ප්‍රකරණය - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
ඉල් පොහොය වර්ණනාව - අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමියන් වහන්සේ
භාවනාවේදී සිත විසිරෙනවාද - පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ
කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයේන පච්චයෝ- පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ
කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ - පූජ්‍ය දෙණියායේ උපසම ස්වාමීන් වහන්සේ