Supun Chathuranga Ranasinghe - HRCC TECH - ET

ඉංජිනේරු තාක්ෂණවේදය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම යාවත්කාලීන විෂය කරුණු ද සමගින් සරලව, පැහැදිලිව, නිවැරදිව....
එදිනෙදා ජීවිතයට අවශ්‍ය තාක්ෂණික දැනුම , පාසල් දුවා දරුවන්ට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම නොමිලේම ඔබ අතට ගෙන එන දීප ව්‍යාප්ත අධ්‍යාපනික සත්කාරය සමග දැන්ම අත්වැල් බැඳගන්න.