Nalaka Senadeera
ආයුබෝවන්🇱🇰
ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දමු.
ස්වාභාධර්මය අප සැමගෙ ඇත්තම අම්මාය.
ඇය පණ මෙන් සුරකිමු.
ගොවියන් නගා සිටුවීමට මම කටයුතු කරනවා.
නාලක සේනාධීර
17 / 1
අරඹවත්ත,
දැදිගම,
නෙළුම්දෙණිය.
071 5 175 751
WhatsApp
[email protected]
Hello 🇱🇰
Let us harvest the fallow fields of Sri Lanka. Nature is the true mother of all of us. Let's save her alive. I am working to uplift the farmers.
Nalaka Senadeera
17 / 1
Arambawatta,
Dedigama,
Nelumdeniya.
071 5 175 751
WhatsApp
[email protected]
🇱🇰පාරම්පරික බීජ වික්‍රමය.
නම්බර එකේ ලංකීය නිෂ්පාදනයක්.😱
ප්‍රගතිය අහපු අයට, ස්තුතියි. 😊
එදා පුරන් කෙතක අද තත්වය හා එදා හිටවපු පැල අද. 😱
ජනහද ජයගත් ගව්රි පුජා භාණ්ඩ 🙏
🇱🇰හිමින් හැදේන අපි.
😱 පාර දෙපැත්තේ කුඹුරු, කුඹුරු දෙපැත්තේ කාපු, බීපුවා.
අරනායක ගොඩිගමුව අළුත් සහල් මංගල්‍යය.
🇱🇰 හෙළ වෙද දුරන් කඩවත - ගල් රෝද පාරේ ජනතාව සුවපත් කරයි.
🇱🇰පිරිසිදු Floating Market කොළඹ (තුන්වන අදියර) 😱 සම්බන්ධ සම්පුර්ණ විඩීයෝව. @NalakaSenadeera
🇱🇰 පිරිසිදු Floating Market කොළඹ (තුන්වන අදියර) යටතේ අපි සාර්ථකයි.
😱 🇱🇰 පිරිසිදු Floating Market කොළඹ (දෙවන අදියර) සාර්ථකයි. @MYTVSRILANKA @NalakaSenadeera
කොළඹක 🇱🇰
තිතටම වැඩේ සිද්ධ වුනා...🇱🇰
🇱🇰පිරිසිදු Floating Market කොළඹ #nalakasenadeera
අළුත් කොළඹ 😱 @NalakaSenadeera
නව කොළඹ 😱 @NalakaSenadeera
කොළඹ පල් වෙන්නේ ඇයි...? #nalakasenadeera
කොළඹ 😱 #nalakasenadeera @NalakaSenadeera
Dedigama Electrical වෙතින් දෙවන වරටත් දන්සැලක්. 🤗
ගී නද අසපුව 😱 පිංවන්ත තැනක්...!
🤗2025 ජගත් පරිසර දිනය. @NalakaSenadeera
මදුනාගල කුලුබඩු උයනේ වම්බටු වගාව. @NalakaSenadeera
මා හිතවත් තිසර ජයතිලක මහත්මාගේ සුරියවැව වම්බටු වගාව. @NalakaSenadeera
ලංකාවේ නිෂ්පාදන තුළින් ගම රට දිණවමු 1
වෙසක් මංගල්‍යය අර්ථවත් කරමු.
🚤 ප්‍රශ්න අහපු අයට සාර්ථක උත්තර සමගින් ගොවි තැනට සාර්ථක යන්ත්‍රයක්. @NalakaSenadeera
හිත ඇත්නම් පත කුඩා ද තම ජීවිතය අර්ථවත් කර ගත් නාලක බණ්ඩාර. @NalakaSenadeera
මඩ මකරුන් 🚤
කොණ්ඩ කැවුමෙන් දැදිගම ජනහද ජය ගත් නන්දනි අම්මා.