Babata Kema , බබාට කෑම
බබාගේ බර වැඩිකර ගැනීම හා දරුවාට පෝෂණීය විවිධ ආහාර වර්ග ලබා දීම සෑම මවකගේම බලාපොරොත්තුවයි.
මවක් වශයෙන් මා හට මාගේ දරුවාට මාස 6න් අමතර ආහාර පටන්ගත් දා සිට එම අභියෝගයට මා මුහුණ දුන් ආකාරය හා ඒ තුළින් ලබාගත් අත්දැකීම් ඔබ හා බෙදා ගැනීම මාගේ අරමුණයි.
Every mother hopes to increase the baby's weight and provide the child with a variety of nutritional foods.
As a mother, I want to share with you how I have faced that challenge and the experiences I have had since I started feeding my baby at six months
බබාට කෑම - Babata kema
උදෑසන වේලට බබත් එක්ක පවුලේ හැමෝටම බොන්න ඉතාම රසවත් කැඳ එකක් - Baby Food Sinhala Recipe
මස් මාලු නැතුව බබාට ඉතාම හොඳ පෝෂණයක් ලබා දෙන්න රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් - Baby Food Sinhala Recipe
රස කෑම හොයන පොඩ්ඩන්ට විනාඩි 5 න් අපූරු කෙටි වේලක් - Baby Food Sinhala Recipe
බර අඩු අවුරුද්දට අඩු බබාටත් දෙන්න පුලුවන් ඉතාම පෝෂණීය කෑමක් - Baby Food Sinhala Recipe
බර අඩු බබාලට කෙටි වේලට විනාඩි 5න් රසම රස කෑමක් - Baby Food Sinhala Recipe
අල ගෙඩියෙන් බර වැඩිවෙන ඉතාම සරල රාත්‍රී වේලක් - Baby Food Sinhala Recipe
ඉතාම ඉහළ පෝෂණයක් සමඟ බබාගේ ප්‍රධාන වේලට ඉක්මණින්ම කෑමක් හදමු - Baby Food Sinhala Recipe
බබාට පරිපූරණ පෝෂණය සමඟ හරිම ඉක්මණින් උදෑසන වේලක් - Baby Food Sinhala Recipe
උකුම උකුවට හරිම රසට බර අඩු බබාලටම හදන සුප් එකක් - Baby Food Sinhala Recipe
බබාට පාන් පෙත්තකින් වෙනස්ම විදිහක රස වෑහෙන කෑමක් - Baby Food Sinhala Recipe
විනාඩි 15න් බබාගේ කෙටි වේලට රසම රස අලුත් කෑමක් - Baby Food Sinhala Recipe
බර අඩු බබාලට බලන් ඉද්දි බර වැඩිවෙන බත් එකක් - Baby Food Sinhala Recipe
ඕනම වේලකට විනාඩි 5න් රසම රස බර වඩන කෑමක් - Baby Food Sinhala Recipe
බබාගේ කෙටි වේලට වස විස නැති ඉතාම ගුණ කෑමක් හදමු - Baby Food Sinhala Recipe
මාස 6 සිට ඕනම බබෙක්ට ඉතාම හොඳින් බර වැඩි කරගන්න මෙන්න රස සුප් එකක් - Baby Food Sinhala Recipe
බබාගේ කෙටි වේල මස් මාලු නැතුව ප්‍රෝටීන් වලින් පුරවමු - Baby Food Sinhala Recipe
බබාට උදෑසන සහ රාත්‍රී වේලට බර වැඩිවෙන පෝෂණ පිට්ටු හරිම පහසුවෙන් - Baby Food Sinhala Recipe
විනාඩි 3 න් බබාගේ කෙටි වේලට රස වෑහෙන කෑමක් හදමු - Baby Food Sinhala Recipe
අසනීපෙන් ඉන්න බබාලට පෝෂණය පිරෙන්න හදලා දෙන්න සුප් එකක් - Baby Food Sinhala Recipe
අවුරුද්දට වැඩි බර අඩු බබාට ප්‍රධාන වේලට ලන්ච් බොක්ස් එකට ඉතාම ගුණ කමක් - Baby Food Sinhala Recipe
බර අඩු බබාට කෙටි වේලට ඉතා හොඳින් බර වැඩිවෙන රසම රස කෑමක් - Baby Food Sinhala Recipe
බබාලගේ කෙටි වේලට පෝෂණීය රස කෑමක් ලේසියෙන්ම හදමු - Baby Food Sinhala Recipe
අවුරුද්දට වැඩි බබාට උදෑසන සහ කෙටි වේලට විනාඩි 5න් රසම රස කෑමක් හදමු - Baby Food Sinhala Recipe
අවුරුද්දට වැඩි බබාලට දුන්නොත් බේරගන්න බැරි රසම රස අතුරුපසක් - Baby Food Sinhala Recipe
ඕනම වයසක බර අඩු බබාලටම හදන රසම රස සුප් එකක් - Baby Food Sinhala Recipe
අවුරුද්දට වැඩි බබාට කැමති රසට අඩු වෙලාවකින් කෙටි වේලක් - Baby Food Sinhala Recipe
අවුරුද්දට අඩු වැඩි බබාට විනාඩි 5න් හදලා දෙන්න ඉතාම ගුණ උදෑසන වේලක් - Baby Food Sinhala Recipe
අවුරුද්දට වැඩි බබාට ඕනම වේලකට බර වැඩිවෙන්න රසම රස කෑමක් - Baby Food Sinhala Recipe
බබාට හිතනවටත් වඩා ලේසියෙන් රසම රසට හදලා දෙන්න රාත්‍රී වේලක් - Baby Food Sinhala Recipe
මාස 10 සිට බර අඩු බබාලටම ගැලපෙන පෝෂණීය කෙටි වේලක් - Baby Food Sinhala Recipe