Sugar Touch cakes

ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යමින් කේක් මෝස්තරවල අද්විතීය රසය හා සුන්දරත්වය තුළ සැබවින්ම උසස් නිෂ්පාදනයක් නිර්මාණය කිරීම සඳහා ගුණාත්මක අමුද්‍රව්‍ය සහ නව ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් මා විසින්ම කරන ලද අත්හදා බැලීම් සමුදායක් මගින්, මටම ආවේණික රස රහස් සමගින්, පරිසර හිකතාමීව, සුපිරි නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දීම සහ සුගර් ටච් කේක් කලාව තුළින් සැමට සතුට හා ප්‍රීතිය ලබා දීම මාගේ ඉල්ලකය සහ මෙහෙවරයි

Our vision is to create an excellent cake baking designer through quality training and practical education in the cake baking industry. Our goal is to give learners the opportunity to acquire knowledge, skills and abilities on their own. We hope that with the practical experience they will be able to find employment or start their own business in the baking, food and service industries