Kithunu Api
නවමු පණක් ලබලා.. නවමු ලොවක් සොයලා..
සමිඳුන් දහමින් සවිය ලබා.. අපි යමු නව ලොවක් සොයා...
Kawadada Anna.. Samidun Soya.. - කවදාද එන්නෙ.. සමිඳුන් සොයා...
Siyalu de Sapayana - සියලු දේ සපයන...
දෙවියන්වහන්සේගේ වචනය සම්බන්ධව ප්‍රයෝජනයක් නොමැති වාද විවාද වලට කවදා හෝ ඔබ මැදි වී තිඛෙනවාද.?
කිතුණු ජීවිතය දුෂ්කර සහ ඉහල ප්‍රමිතියක් තිඛෙන දෙයක් කියාද ඔබට සිතෙන්නෙ.?
අද රට තුළ සිදුවන දේවල් නිසා බලාපොරොත්තු රහිත තත්වයකට ඔබ පත්වෙලාද.? එසේනම් ඒ උදෙසා ඔබ මොනවද කරන්නෙ.?
සමහර අවස්ථාවල දෙවියන්වහන්සේට වඩා වෙනත් දේවල් වැදගත් කොට සැලකීමේ පරික්ෂාවට ඔබ මුහුණ දෙනවාද.?
මේ ලෝකයේ ආකාරයට ප්‍රඥාවන්ත වීමට සහ සාර්ථකත්වය උදෙසා කරන්නාවූ දේවල් පිළිගත හැකිද.?
දෙවියන්වහන්සේගෙන් පිළිතුරු බලා සිටි ඔබ දැන් නොඉවසිලිමත් වෙලාද.?
දේව වචනය අධ්‍යනය කිරීමෙන් හා කීකරු වීමෙන් අසාමාන්‍ය බුද්ධියක් තිඛෙන පුද්ගලයෙක් බවට ඔබව පත් වේ
ඔබට විටෙක ජීවිතය රේස් එකක් කියලා හිතෙනවද.?
ඔබ ජීවිතයේ කුමක් පස්සෙද යන්නෙ.? ඒ සඳහා කුමන ආකාරයේ කැප කිරීමක්ද ඔබ කරන්නෙ.?
ඔබ දෙවියන්වහන්සේට පූජා කරන දේ උන්වහන්සේට පාවිච්චි කිරීමට ඉතාමත් කුඩා වැඩියි කියා ඔබට සිතෙනවද.?
දෙවියන්වහන්සේ හඳුනන කෙනෙක් උන්වහන්සේගෙන් ඈත්වී යන බව දැනගත් විට ඒ සඳහා මොකක්ද ඔබ කරන්නෙ.?
ඔබේ ජීවිතයේ පොරොන්දු ඉටු කරන තෙක් බලා සිටිමින් අන් අයවද උන්වහන්සේට සේවය කිරිමට ධෛර්යමත් කරනවද?
ඔබට උපකාර කිරීමට කෙනෙක් නැහැයි කියා සිතෙනවද.?
Denuna Ne Kawath - දැනුනේ නෑ කාවත්