sundhara hudhakalaawa
"සුන්දර හුදකලාව"
'සියලු දානයන් අතරින් ධර්ම දානය අග්‍ර වන්නේය'
ධර්ම දේශනා නැවත ශ්‍රවනය කිරීමට මෙම චැනලය subscribe කරන්න.මෙමගින් ප්‍රචාරණය කරන්නේ ථේරවාද බුදුදහම පිළිබඳව සිංහල මාධ්‍යයෙන් දේශනා කරනු ලැබූ පටිගත කරන ලද විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේලාගේ විවරණයි. ,ධර්මශ්රවණාභිලාශී ඔබ වෙනුවෙන් කෙරෙන ධර්ම දානමය පිංකමකි.මෙම ධර්ම දේශනා තුළ සදහන් ධර්ම කාරණා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමක් මෙමගින් නොකෙරෙන අතර යම් දහම් කරුණක් දැනගැනීමට අවශ්‍යනම් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පවත්වාගෙන යනු ලබන Fb page වලට පිවිසෙන්න.මෙම ධර්ම දේශනා සතුටු සිතින් ශ්‍රවණය කරත්වා.ධර්මය දේශනා කළ සියලු ස්වාමීන් වහන්සේලාටත් ධර්ම දේශනා ශ්‍රවණය කරවන්නට දායක වූ සියලුම දෙනාටත් ,ඔබටත් මටත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මෙම ගෞතම බුද්ධ ශාසනයතුළදීම උතුම් චතුරාර්ය සත්්ය අවබෝධ කරගන්නටම වාසනාව ලැබේවා..!සාදූ..සාදූ..සාදූ..
#galigamuwe_gnanadeepa_thero #bana #darmadeshana #sundhara_hudhakalawa#ගලිගමුවේ_ඤාණදිප_හිමි
#galigamuwe_gnanadeepa_thero #bana #darmadeshana #sundhara_hudhakalawa#ගලිගමුවේ_ඤාණදිප_හිමි
#galigamuwegnanadeepatherobana #sundhara_hudhakalawa
#galigamuwe_gnanadeepa_thero #bana #darmadeshana #sundhara_hudhakalawa #2024
balangoda_radha_thero පූජ්‍යපාද බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ sith neth asapuwa
balangoda_radha_thero පූජ්‍යපාද බළංගොඩ රාධ ස්වාමීන් වහන්සේ .දැක්ම අනුව සිත වෙනස්වන හැටි
#galigamuwe_gnanadeepa_thero ප්‍රශ්න ගැටළු මතින්ම නැඟීසිටිමින් සිත ශක්තිමත් කරගන්නේ කොහොමද?
දේවාලයට යන්න කලින් මේ දේශනාව අහන්න #galigamuwe_gnanadeepa_thero #bana #darmadeshana
සිතිවල වලට අපව පාලනය කරන්නට දෙන්න එපා #balangoda_radha-thero
#sith_neth_asapuwa #walpola_gothama_thero පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ.
මාරයාට අපිව පාලනය කරන්නට බෑ ඔබ මේවා දැනගෙන හිටියොත් #galigamuwe_gnanadeepa_thero#bana#darmadeshana
පිරිත් පොතේ තිබෙන සමහර පිරිත් සූත්‍ර බුද්ධ භාෂිතය නොවෙයි #hasalaka_seelawimala_thero #bana
කල්ප සියගනනකටවත් දකින්නට නොලැබෙන අති දුර්ලභ බුදු රජාණන් වහන්සේ සියැසින් දකින්නට අවස්ථාවක්.
වැරදි බෙහෙත් ගත්තු හැමෝම අමාරුවේ වැටුනා #balangoda_radha_thero #bana #darmadeshana
සරුසාර බුද්ධ පූජාවකට බනිනඅය පාටි දානකොට නැතිබැරි මිනිස්සු මතක්වෙන්නෙ නෑ #mathara_mahinda_thero
මල්ලිගේ පිංකම අනුමෝදන්වුන අයියට වෙච්ච වැඩේ#galigamuwegnanadeepathero #bana #darmadeshana
ඔබට උපදින දරුවන්ටත් මේදේ සිදුවෙන්න පුළුවන්#balangoda_radha_thero #bana #darmadeshana #srisadahammaga
ධර්මයේ ගැඹුර හොයනඑක පැත්තක තියල මොකද මේ කරන්නේ#hasalaka_seelawimala_thero
අපි කැමති භූමියක උපදින්න පුලුවන්නම් මොන තරම් භාග්‍යයක්ද|#galigamuwegnanadeepathero #bana
තම දෙනෙත් සමාන පුත්‍රයා පපුවට තුරුළුකරගෙන ස්නේහය දක්වන්නේ යම්සේද සැබෑ සත්පුරුෂ මිතුරාත් එසේමය.
නූල් කෑලි බෙරවගේ සුර එල්ලගෙන හිටියට වැඩක් නෑ මේ දේශනාව නොවරදවා අහන්න|#galigamuwegnanadeepathero
ඔබ අනිවාර්යයෙන් ඇසිය යුතු බොහොම වටින දේශනයක් #hasalaka_seelawimala_thero|bana|darmadeshana
අලි ඇතුන් පවා යොදාගෙන කඨිණ පෙරහැර කරනවා මේවා සුදුසුද?|#galigamuwegnanadeepathero#bana #darmadeshana
සිතට තිබෙන එකම රැකවරණය සිහිය පමණයි.සිහිමුලාවෙලා මැරෙන්නවුනොත් මොකද වෙන්නේ #galigamuwegnanadeepaThero
මිල මුදල් එකතු කරාට ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැත්නම් කොච්චර හෙව්වත් ඇති වැඩක්නෑ.
මෙතරම් වටිනා දහමක් තියෙද්දී ඇයි නිවන පස්සට දාන්නේ#galigamuwe_gnanadeepa_thero #
පහසුවෙන් ජීවිතය ගතකරන්න ඔබත් කැමති ඇති නේද?| #balangoda_radha_thero |#bana |#darmadeshana
එහෙම යන්න එපා කියනවනම් ඒ උදවිය බොහෝ වෙලාවට යන්නේ නෑ|galigamuwe gnanadeepa Thero|bana|darmadeshana
හරියට බඩ පිරෙන්න කන්නවත් හිත දෙන්නේ නෑ මේ මිනිස්සුන්ට|balangida_radha_thero|bana|darmadeshana
බොහෝ පිං රැස්කරගත හැකි මේ චීවර මාසයයි|galigamuwe_gnanadeepa_thero|bana|darmadeshana|