Dineshika kumarasinghe
Welcome to Dineshika Kumarasinghe – Your Daily Dose of Real Life!
Join me as I share everyday moments, travel adventures, food experiences, home life, self-care tips, and everything in between. Whether it's a quiet morning routine, a fun weekend vlog, or trying something new, this channel is all about enjoying the little things and living life fully.
🎥 New videos every week – Subscribe and be part of the journey!
Channel එකේ ප්රශ්න ගැන ඇහුව අයට උත්තර👊
ඕනි දේකට දැන්නම් හිත හදාගෙන ඉන්නේ😔
හැමදාම එකම විදියට තියන් ඉන්නේ නැතිව පොඩි වෙනසක් කරල බලමු 😊👍
කාලෙකට පස්සේ ආයෙමත් වැඩ පටන් ගත්තා👍 හැමදේම තනියෙන් කරගන්නත් ඕනිනේ💪
මේ වෙලාවේ වංචා වලට අහුවෙන්න එපා කවුරුත් ☝ don't fall for scams
හැමෝටම මෙහෙම වෙන්න බෑ 😔
ළමයි ඉන්න ඔයාලගෙත් ගෙවල්වල මෙහෙම වෙලා තියෙනවද 🥹🥹
මීයෝ කැරපොත්තු බෝ නොවෙන්න කර්ටන් දාල කිචන් එක පිරිසිදුව මම තියාගෙන ඉන්න විදිය 👍
ගොඩාක් අය ලස්සනයි කිව්ව මගේ නුග පැල 🌱 ලේසියෙන් අතු පැල කරගන්න පුලුවන් 😊
මගේ අද්දැකීම් එක්ක 👍 උත්සහ කරල බලන්න😊
හැමෝම ගෙදර ඉන්න දවසටත් මං තනියෙන් වැඩ 👊👩👩👧👧
මේ වීඩීයෝ එක ගොඩාක් අයට ප්රයෝජනවත් වෙයි 🤷
දන් දෙන්න ලෝභ වෙන්න එපා / තමන්ට පුලුවන් වෙලාවක පුංචියට හරි දෙයක් කරන්න 🙏🙏
අනිත් අය කිව්ව දේ ඇහුවනම් මට අද මෙහෙම ජීවිතයක් ලැබෙන්නේ නෑ 🙅♀️
වැඩකරන්න කම්මැලිකමේ නිදහසට හේතු හොයන අය මේ වීඩීයෝ එක බලන්නකෝ😊
කරදරයක් වුනාම තමයි තේරෙන්නේ කොච්චර අසරණ වෙනවද කියල 🥺
අමාරුවෙන්ම ගෙවුන දවස් කිහිපයක් අපේ 😔
ජීවිතේ කියන්නේ කවදාවත් එකම රටාවකට ගෙනියන්න පුලුවන් දෙයක් නෙවෙයි 🙅♀️
තමන් ජීවත් වෙන ගෙදර ලස්සනට තියාගන්න🥰වැඩ ගොඩක් එක්ක මගේ ලස්සන දවසක් 😊
මුලු දවසම ගෙදර වැඩ කරන්න වුනා 😢😢
ආදරේ පිරුණු සරල ජීවිතයක් කියන්නේ ❤️ මනසට හරි සැනසීමක් ✌️✌️
කැවිලි හදන් පොලේ ගියා විකුණන්න 😊
විනඩි 25 න් ලිපේ හැදුව චොක්ලට් කේක් 😋😋👌ගෙදරම හදල රස බලන්න 👍👍
Day vlog 🤷♀️ සෙනසුරාදා කියන්නේ පිස්සු හැදෙන දවසක් 😁 අපේ චූටී නෝනලා දෙන්නම ගෙදර 😆
තමන්ට අරව නෑ මේවා නෑ කියකිය හිතන කෙනෙක්නම් ඔයා මේ වීඩීයෝ එක බලන්නකෝ🙋🤷♀️
නිකන් ඉන්න වෙලාවට මෙහෙම කරල බලන්නකෝ 🤷♀️
මගේ ඉටිරෙදි ගෙදර ගැලෙව්වා/ පැය 12ක් එක දිගට වැඩ 😟
සිවිලිමක් තාම ගහල නැති/ උස වහලයක් තියෙන අයට /ගොඩාක් ප්රයෝජනවත් වෙයි 😊
බබාල එක්ක Trip යනව කියන්නේ ඉතිම් 🙆ඇවිල්ලම බලන්නකෝ 🤭💁♀️
ලස්සනට පිලිවෙලට ඉන්න පුරුදු වුනාම දවසම සතුටින් ගතකරන්න පුලුවන් 💁♀️