Apé Amma
3.2 Million subscribers and 600 million people watched and learned Sri lankan cooking. I'm a 65 years old 'first class' trained graduate Home science teacher, I started this channel to share Sri lankan & International healthy & tasty recipes, using the experience gained throughout my life being a teacher. I'll be sharing not only Sri Lankan recipes but also other recipes that are close to Sri Lankan's taste buds, and about medicinal ayurvedic plants that cure many non communicable diseases. Thank you! Ape Amma
සබ්ස්ක්රයිබර්ස් මිලියන 3.2යි. මිලියන 600ක් නරඹා උයන්න ඉගෙන ගත් චැනලය. ශ්‍රී ලංකා රජයේ ගුරු සේවය(ɪ) ගුරුවරියක් වන මා පාසලේ පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔබේ නිවසට පැමිනෙණ්නේ මගේ ගුරු ජීවිතයේ වගේම ළමා කාලයේ සිට මෙතෙක් මා ලැබු අත්දැකීම්, දැනුම, ආකල්ප කුසලතා ඹබ සමග බෙදා ගන්නයි. 'ශ්‍රී ලංකිකයන්ගේ දිවට හුරු' වෙනත් රටවල් වල ආහාරත්, ආයුර්වේද ඖෂධ සහ පැලෑටි ගැනත් මෙම චැනල් එකෙන් කියලා දෙනවා.මම හිතනවා ශ්‍රී ලාංකිකයන්ට මගේ චැනල් එක අලුත් අත්දැකීමක් වෙයි කියලා.ස්තුතියි!
✔පොල්කිරි වලින් රස පුඩිමක් (පිපුම්කාරක නෑ, ජෙලටින් නෑ, බිත්තර නෑ,ස්ටීමර් නෑ, ) Easy pudding Apé Amma
අපේ අම්මාගේ ගෙදර cctv සියල්ලම හැක් කරලා කව්ද? by Apé Amma
✔ වෙනස් රසක ෆ්‍රයිඩ් රයිස් සමඟ අඩු තෙලේ රෝස්ට් චිකන් Fried rice with Roast chicken by Apé Amma
✔ අපේ අම්මා බදින්නේ නැතුව, පිටි නැතුව රෝල්ස් හදමු Non Fried Chicken Rolls by Apé Amma
✔අමුද්‍රව්‍ය 2න් අයිස්ක්‍රීම් (බ්ලෙන්ඩර් එකේ) Two ingredient easy ice cream by Apé Amma
✔ රසම රස ස්පයිසි පෑන් කේක් රෝල් Quick breakfast /dinner roll (Eng Sub) Apé Amma
✔ වෙඩින් කේක්/නත්තල් කේක් අඩු මුදලට ගෙදර හදලා, අයිසින් කරලා ඔතන ක්‍රමය Christmas cake by Apé Amma
✔එකම මිශ්‍රණයෙන් රෙසිපි වර්ග 3ක් හදමු Spring roll sheets koththu by Apé Amma
✔ තිත්ත නැති කරවිල උයනු ක්‍රම 2ක්, කරවිල තෙම්පරාදුව සහ ඇඹුල Karavila curry 2 mehtods by Apé Amma
✔ අපේ අම්මා සුදුළුෑණු මුරුක්කු රසටම හදන රහස් රෙසිපිය 👍 Garlic murukku secrete recipe by Apé Amma
✔ කට්ට සම්බෝල හදන රසම ක්‍රමයක්. Superb katta sambol recipe by Apé Amma
✔ අපේ අම්මා මාළු බදින සහ උයන රසම ක්‍රම 2ක් Fish fry & Fish Curry 2 best methods by Apé Amma
✔ සීනි, කොලෙස්ටරෝල් පාලනයට, ඩයිට් කරන අයට උදේ ආහාරය, පිටි නැති පිට්ටු Pittu by Apé Amma
✔ ෆ්‍රයිඩ් ෆිෂ් බර්ගර් බන් (ටිප්ස් සමඟ) Fish Burger bun by Apé Amma
✔ වංගෙඩියේ මයිසූර් වඩේ සහ පාන් රෝල්ස් - ලේසියෙන් ෂෝට්ඊට්ස් වර්ග 2ක් 2 Easy short eats by Apé Amma
✔ අපේ අම්මා හදන පැණි ආප්ප, සුදු ආප්ප, වණ්ඩු ආප්ප එකම මිශ්‍රණයෙන් රස 3 කින් Hoppers 3 ways Apé Amma
✔ Apé Amma අල පූරි ලේසියෙන් රසට හදන හැටි Aloo poori Diwali special Poori by Apé Amma
✔ Apé Amma ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙන අයට හොඳම කොළ වර්ග 2ක් Asamodagam & Carrot leaf sambol
✔ බිත්තර වලින් රසම රස චොකලට් ඩෙසර්ට් වර්ග 2ක් Two easy Chocolate desserts by Apé Amma
✔Ape Amma රොටිත් නෙමෙයි, තෝසෙත් නෙමෙයි. බිත්තර පුරවපු සන් තෝසේ හදලා බලන්න Egg stuffed breakfast
✔ අපේ අම්මා හදපු රස චිකන් කරියක් එක්ක, තට්ටු නැතුව ඉඳිආප්ප Easy Idiappa & Chicken curry Apé Amma
✔ අපේ අම්මා හදපු පරාටා සමඟ චිකන් කරිය, කොත්තු වලට වඩා රසයි Parata with chicken curry Apé Amma
✔Apé Amma එළවළු වලට පිටි දාලා මේ විදියට රොටි හැදුවොත් ඔයා හැමදාම හදයි Easy vegitable roti
✔ 6 දෙනකුට ඇති වෙන්න නූඩ්ල්ස් සමඟ බැදපු චිකන් Fried chicken & noodles by Apé Amma
Apé Amma ඉරිදාට ෆ්‍රයිඩ් රසයි වලට වඩා රසට ලේසියෙන් බිරියානියක් හදමු Biriyani with roast chicken
✔ Ape Amma චිකන් සුප්, බිත්තර සුප් මේ විදියට හදලා බලන්න පුදුම රසක් Superb Chicken & egg soup
✔ අපේ අම්මා ඉඟුරු තේ සමඟ රසම ෆෲට් කේක් හදපු හැටි Ginger tea with fruit cake by Apé Amma
✔ අපේ අම්මා හදපු පහසු කුළුබඩු ෆ්‍රයිඩ් රයිස් සමඟ දැල්ලෝ කිරට Simple and easy weekened lunch Apé Amma
✔ ඇඟ සිසිල් කරන වෙරළු නෙක්ටා පානය Veralu Nectar summer drink by Apé Amma #summerdrink
✔ සති අන්තයේ පවුලේ අයට හදලා දෙන්න රසවත් බතක් Weekend lunch - Fried Chicken rice by Apé Amma