Reawakening of buddothpado
🙏නිවැරදිව නිවන්මග හඳුනාගනිමු🙏
බුද්ධ දර්ශනය නොදන්න තාක්කල් නිවන් මග කුත් නෑ.
කළ යුත්තේ කුමක්ද?.......
ධර්මය සරණ කර ගැනීම නොවේද?.....
එහෙනම් අප කථා කළ යුත්තේ එ් ධර්මය ගැන ම නොවේද?....අපේ ජීවිත කාලය කෙටි ගෙවෙන හැම තත්පරයක්ම වටිනවා .මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න වීරිය දැරිය යුතුයි...
බුද්ධ දර්ශනය ගැන කතා කරමු......
දර්ශනය නොදත් සමාජය අන්ධකාරයේ ගිලුණු සමාජයකි..
මිත්‍යාදෘෂ්ටිය හරි භයානකයි...
බුද්ධ දර්ශනය අවබෝධ කරගමු ඒ තුළින් පමණයි සම්මා දිට්ඨියට පත් වෙන්නේ
..
එහෙම වුනොත් තමයි දුකින් මිදෙන්නෙ නැත්තං සසර දුකට මයි වැටෙන්නේ..ප්‍රතිපදාව තමන්ම සකසා ගත යුතුයි
ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏
zoom දේශනාවට පිවිසීමට පහත ලින්ක් එක භාවිත කරන්න
https://bit.ly/BuddothpadoDailyMay
මේ සිතේ වහල්කමින් ඔබ කවදද මිදෙන්නේ
මාවත දැනගෙන යන්න
මේ දේශනාව ඔබට හරියටම තේරුනොත් ඔබේ සසර ගමන අවසන්
ලෝකය ඇත්ත කරගත් කෙනාටයි කර්ම භූමිය
බුද්ධ දර්ශනය දකින කෙනාටයි ආනාපානසති භාවනාව
ඇත්තටම මම කවුද ?ඇත්ත දැක්කොත් මම නැති වෙනවද?
ඇත්තටම මෙතන තියෙන්නේ ක්‍රියාවලියක් එය නුවණින් දකින්න
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනය
ඇත්තටම මම කියලා කෙනෙක් ඉන්නවද
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනාව
සිත දකින එකයි දැනෙන එකයි හරියටම අවබෝධ කරගමු
නිවන් මග යන ඔබ ඇසිය යුතුම දේශනයක්
ඔබ ඔබව හඳුනනවාද ? මේ ඔබේ සිතේ කතාවයි
කුමක්ද අධිගන සමාධිය
නිවන් දකින්නට කාලයයි
බුද්ධෝත්පාදෝ දේශනා නිවන් දකින දේශනා
නිවන නොදැන නිවනක් නොලැබෙයි
සිතුවිලි වල බලය යනු කුමක්ද
මෙයයි නිවන් දකින මාර්ගය
සිතින් මිදෙන මග නිවන් දකින මග
කම්පනය ලෝකයයි අකම්පනය නිවනයි
නිවනේ අත්දැකීම
කෙලෙස් හඳුනා ගනිමු
නිවන් දකින මාර්ගය යනුකුමක්ද
ඔබට සත්‍යය දැනෙන විට නිවීම ආරම්භ වෙයි
ආර්ය භූමියේ මහා ආදරය
නිවන් මාර්ගයේ යන ඔබ ශ්‍රවණය කළ යුතුම දේශනාවක්
පටිච්චසමුප්පාද ධර්ම අවබෝධය
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනය
බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනාව