Gayan Karunarathne - ARKAD FMLT Advisor

බොහෝ දෙනා දැඩි මූල්‍ය අර්බුදයකට මූහුණ දී සිටින්නේ ඔවුන් සතුව මුදල් නොතිබූ
නිසාම නොවේ. තිබූ මුදල් නිසි පරිදි කළමණාකරනය කර ගැනීමට අපොහොසත් වූ
නිසාය. දැඩි දුප්පත්කම නිසාම ඔවුන් විවිධ ආර්ථික සහ සමාජ ගැටළු රැසකට මුහුණ
දෙමින් සිටී.
දුර්වල මූල්‍ය විනය, දුර්වල මූදල් සහ ණය කළමනාකරණයත්, නීතිය නොදැනීමත්
මෙයට මූලික හේතු ලෙස සැලකේ. එසේ නම් ඔවුනට මේ දැනුම ලබා දිය යුතුය. එම
දනුම නිවැරදිව සහ සරලව ලබා දීම තුලින් වඩාත් ඉක්මන් සහ සාර්ථක ප්‍රතිඵල ලබා
ගත හැකිය.
මූල්‍ය, කළමනාකරණය, නීති සහ බදුකරණ ක්ෂෙත්‍රයේ අප ලබා ගත් දැනුමත් දශක
දෙකකට වැඩි කාලයක් ලබාගත් අත්දැකීම සමූහයත් ඔබත් සමග නිර්ලෝභීව
බෙදාදීමෙන් ඔබව ධනයෙන්, දැනුමෙන් සහ ගුණයෙන් පොහොසතෙක් කිරීමට අපි
බලාපොරොත්තුවෙමු
contact details
[email protected]
[email protected]
0717939047