Lifestyle Paradiseya
සුභ දවසක් හැමෝටම,
මම තනුජා නයෝමි. Lifestyle Paradiseya මගේ youtube channel එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා. රූපලාවණ්‍ය ක්ශේත්‍රයේ අවුරුදු 20 ක පලපුරුද්ද හා බොහො ලාබාල අවදියෙන් විවාහ දිවියට පිවිසි මගේ ජීවිතෙන් ලද සුන්දර ,අසුන්දර සියලු අත්දැකිම් සමගින්. Makeup කිරිමේ කලාව, සැලොන් අද්යාපනය, කොන්ඩා සැකසීම, රූපලාවණ්‍ය උපදෙස් සහ travel vlog සමගින් තමා ඔයාලා මුනගැසෙන්නට මං එන්නෙ.
ඉතිම් ගොඩාක් ආදරෙන් මේ සියලු දෙවල් ඔයා එක්ක බෙදාගන්නෙ. හැමදාමත් රැදිලා ඉන්න කියා ආරාධනා කරනවා.
තෙරුවන් සරනයි!!!!
එන්න Makeup Items shopping කරමු | ලෑස්ති වෙලා කොහිද ගියේ. #lifestyleparadiseya #makeup
Get Ready with me to go to Dinner.out. 🌸 #lifestyleparadiseya
එන්න වැඩමුලුවට නොවැම්බර් 29, 30 #lifestyleparadiseya
Get Ready with me. #lifestyleparadiseya
අප නිවසේ පැවති කිරිමවු දානය. 🙏🌷 #lifestyleparadiseya
Warm undertone කෙනාට අවශ්‍ය හැමදේම.
Mini Vlog එකක් 🌷🌷🌸 #lifestyleparadiseya
Lipstick වලට ආස අයට Focalloure collage .
ඔයාගෙ undertone එකට පාට ගලපගන්නෙ කොහොමද ? #lifestyleparadiseya
ගණදෙවිදුන් ගේ නානුමුර මංගල්‍යක් නිවසේ සිදුකරමු. #lifestyleparadiseya
කාලෙකින් පුංච් vlog එකක් අරන් ආවා. 🌷🪬🌸 #lifestyleparadiseya #dayinmylife
Wedding guest makeup tutorial #lifestyleparadiseya #makeup
Makeup Tutorial එකක් කාලෙකින්. 🌷🌸 #lifestyleparadiseya #makeup
Makeup එකකට ඇහිබැම ලස්සනට ඇද ගමු. ❤️🌷 #lifestyleparadiseya
පැවැත්ම හොද නම් දෙවියන්ගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේ. #lifestyleparadiseya
කලින් විඩියෝ එකෙ ගැටලු වලට පිලිතුරු #lifestyleparadiseya
කාලෙකින් makeup විඩියො එකක් ගෙනාවා.
ජන්දෙ කාලෙට හොදයිලු මේ ගල් බනිස්. 🤭🤭 #lifestyleparadiseya #lifestylevlogs
අතෑරලා දාන්න තරම් මට හිත හදාගන්න බෑ.Be a Strong women #lifestyleparadiseya
අපේ අම්මලත් මහන්සි වෙලා වැඩපල කලා.රස්සාවයි උයන එකයි මහ දෙයක් ද? 🌸💕 #lifestyleparadiseya
Thisathmi's birthday
A beautiful day ❤️🌷💕🌸 #lifestyleparadiseya #lifestylevlogs
එයත් එක්ක කරපු අන්තිම vlog එක.🥹🌷 #lifestyleparadiseya #lifestylevlogs
Experience the Most Delicious Traditional Celebration Ever #lifestyleparadiseya #lifestylevlogs
Magnetic Eye lashes Tutorial 🧲 😊 #lifestyleparadiseya #MakeupEducation
First Temu orde🌷r | Campus lunch 🌷| A day in my life 🌷 #lifestyleparadiseya
කුළුණ බලන්න ගියා 🌷🤭 #lifestyleparadiseya
A DAY IN MY LIFE ❤️💕🌷
ඕනෑම දෙයක් මිලදී ගන්නට පෙර හොදින් සොයා බලන්න.
A day in my life 🌷❤️ #lifestyleparadiseya