Abhaya Arana
Abhaya Arana YouTube channel is maintained by the Abhaya Arana Buddhist Temple and Meditation Center of Ariya Chinthashrama USA, Inc. Abhaya is a Pali word that describes the ultimate freedom of Nibbana (Nirvana in Sanscrit) or the enlightenment.
AA0270- අමනුස්සයන්ගේ මායම් වලින් අමාරුවේ නොවැටී මග වඩාගන්න නම් මේ උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න.
AA0269- රාග සිත් සහ ලෝභ සිත් වෙනස් වන්නේ කෙසේද?
AA0268- තමන්ගේ මතය තහවුරු කිරීමට ගොතා කියන බණ.
AA0267- සංකිත්ත චිත්තයෙන් ඇතිවන නිද්‍රා සමාධියෙන් මිදී නිවැරදිව ධ්‍යාන වඩන්නේ කෙසේද?
AA0266- ගෙදරදී නිවැරදිව බුද්ධ වන්දනාවක් කරන්නේ කෙසේද?
AA0265- දහම් අවබෝධය තිබුනත් කාමයට සිත ඇදී යන්නේ ඇයි? ආර්යයෝ ලාභ, කිර්ති, ප්‍රශංසා ගණන් ගන්නේ නැහැ.
AA0264- චුති සිත් හටගන්නේ කෙසේද?
AA0263- ආර්ය මෛත්‍රී භාවනාව මගඵල ලැබීමට හේතු වේද? #bana #dhamma #waharaka
AA0262-ප්‍රත්‍ය ලැබීමට හේතු තිබිය යුතුයි. #bana #dhamma #waharaka
AA0261- සෝතාපන්න ඵලයට පත්වීමට ප්‍රථම ධ්‍යානයට පැමිණිය යුතුමද?
AA0260- දස අකුසල් ඇසුරු කරමින් සුචරිත වීමට හේතු නැත. අසත්පුරුෂ සේවනය වැරදි අනුසාසනා ලැබීමට හේතුවේ.
AA0259- චතුරාර්ය සත්‍යයන් ජීවිතයට බහා බලන්නේ කෙසේද?
AA0258- නිදහස් සිතෙන් පිරිනිවෙනා තුරු ඉන්නේ (පටිභාන කවි)
AA0257- පංච නීවරණ පිලිබඳ කෙටි විග්‍රහයක්.
AA0256- නිවැරදි බුදුදහම හඳුනා ගන්නේ කෙසේද? අනුන්ට වහල් වෙලා ඉන්නවනම් ඒ අයට මග වැඩී නැත.
AA0255- අනාවිතික්කමාවරණය යනු කුමක්ද?
AA0254 තිලකුණු වලට අනුව ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන්නේ කෙසේද?
AA0253- සංසාර ගනුදෙනු පියවීමට කලයුත්තේ කුමක්ද?
AA0252- නිවන් මගේ උපරිම පල නෙලාගන්න අනුගමනය කලයුතු මාර්ගය කුමක්ද?
AA0251-සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් වීමට කලයුතු එක දෙයයි. සකදාගාමී වීමට වෙන ක්‍රමයක් අවශ්‍ය නැත.
AA0250- දහම් ආවර්ජනය තුලින් සතර සතිපට්ඨානය වැඩිය හැකිද? චතුසම්පජඤ්ඤ වඩමු.
AA0122- යමක් ප්‍රියමනාපයෙන් බදාගැනීම අති භයානකයි
AA0249- සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව ගිහි ජීවිතය තුලදී වඩන්නේ කෙසේද?
AA0248- කොපමණ බණ ඇසුවත් දහම් අවබෝධය නොලැබෙන්නේ ඇයි? ත්‍රිහේතුක උපතක් ලබා ඇතිදැයි දැනගන්නේ කෙසේද?
AA0247-එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි
AA0246- දුක්ඛ ආර්ය සත්‍යය දන්නවා සහ දකිනවා අතර වෙනස කුමක්ද?
AA0245- සෝතාවධානං සුතමය පඤ්ඤා. සම්මාදිට්ඨියේ සිට සම්මාවිමුක්ති දක්වා අංග දහය සම්පුර්ණ වන ආකාරය
AA0244- භික්ෂුන් වහන්සේලාට ලැබෙන සිව්පස වෙනත් අයට දිය හැකිද? බුද්ධ පූජා ආහාරයට ගැනීම සුදුසුද?
AA0243- දහම් අවබෝධයෙන් පසුවත් නැගෙන රාග, ද්වේශ, මෝහ වලින් මිදෙන්නේ කෙසේද?
AA0242- ලෝකයේ ආශ්වාදයෝ කාමයෝ නොවෙති. පැන විසඳුම් මාතෘකා Video විස්තරයේ බලන්න.