NewsNow
දැඩි ආපදාවෙන් පසු රට යතා තත්ත්වයට ගන්න ලේසි නැහැ .
මේ දවස්වල ආපදා හදිසි ඇමතුම් සේවාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ
ආපදාවට යට නොවුණු මනුසත්කම කොලොන්නාව ජුම්මා මස්ජිදයේ සිට.
ජාතික ව්‍යසනයකදී අපි ශ්‍රී ලාංකිකයින් හැටියට පොදුවේ තමයි හැමෝටම උදව් උපකාර කරන්නේ.
ගොළුවන් බිහිරන් සේ නොසිට මේ වෙලාවේ අසරණ වූවන්ට පිහිට වෙන්න.
NewsNow හට අදට වසර 7ක් සම්පූර්ණයි.
ශුද්ධ වූ අල් කුරානයේ ප්‍රචණ්ඩත්වයට පොළොඹවන බව කියන වචන මොනවාද?
ත්‍රිකුණාමලය සිද්ධියේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය වැරදියි - මහා නායක හිමියෝ පවසති.
ශ්‍රී ලංකාව තුළ යළි ජාතිවාදී ගිනිදැල් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි - මහා සංඝරත්නය
ඔබේ ගමේ ගැටළුව විසඳගන්න ලේසිම ක්‍රමයක් මේක!
මනුෂ්‍යත්වයට ආදර්ශයක් ලබාදෙමින් මල්විල ගම්මානයට ව්‍යාපෘති දෙකක්.
උතුරෙන් අවතැන් වුණු මුස්ලිම් ජනතාවගේ 35 වසරක පසුතැවීමට රජය කුමක් කළ යුතුද?
2026 හජ් සමයේදී නව නීති පිළිපැදිය පැදීම අනිවාර්යයි. හජ් කමිටුවෙන් උපදෙස්.
ආරක්ෂක අංශවල පසුබෑම නිසා මහා පරිමාණ මත් ජාවාරම් කරුවන් මැඩලන්න නොහැකි වුණා -
අරුවක්කාලු කසල ව්‍යාපෘතිය ගැන රජයේ තීන්දුව මොකද්ද?
ජම්මු සහ කාශ්මීරයේහි දිග්ගැස්සුනු ගැටුම් විසඳීමේ හදිසි අවශ්‍යතාවය පෙන්වා දෙයි.
සමහර ආරක්ෂක අංශ නිලධාරීන්ට සල්ලි දෙන්නේ මොසාඩ් එකෙන්ද?
මධ්‍යසාර භාවිතය නිසා වාර්ෂිකව 20,000 ක් පමණ මිය යනවා.
විශ්වයට ආශිර්වාදය ගෙන ආ මුහම්මද් නබිතුමාණන් ගැන අන් ආගමිකයන්ට කියාදුන් සාර්ථක ප්‍රදර්ශනයක්.
පන්සල්වල කෝවිල්වල දකින පිළිම මුස්ලිම් පල්ලියේ දැක්කේ නැහැ. හදවතේ දෙවියන්වයි ඔවුන් විශ්වාස කරන්නේ.
රාජපක්ෂවරුන්ට පාඩමක් ඉගැන්නුවේ නැත්තන් මේ ආණ්ඩුවෙත් කයිවාරුව විතරයි. - සරත් ෆොන්සේකා කියයි
සෑම දරුවෙකුට වගේම ගාසාවේ දරුවන්ටත් සිනාසෙන්න ඇති අයිතිය උදුර ගන්න එපා.
නබිතුමානණ්ගේ ඉගැන්වීම් ගොඩක් වටින්නේ අද ජීවත්වෙන මිනිසුන්ටයි
හිටපු ජනාධිපතිවරුන් ගෙදර යවා ඉතිරි කරගත් මිලියන 60 ජීවන බරෙන් අඩුවෙයිද?
නේපාලයේ ඇතිවූ අරගලය වැනි අරගලයක් රටේ ඇතිවෙයිද? #newsnow #srilanka #aragalaya #nepal #lka #srilanka
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීමට එරෙහි වූ NPPය දැන් ඩොලර් නිසා යුද්ධයට සහය දෙනවා - මහින්ද හත්තක
සියදිවි නසා ගැනීම ප්‍රශ්න වලට විසඳුමක්ද? මනෝවිද්‍යා උපදේශනයක්
මාලදිවයිනේදී ජනාධිපතිවරයා කළ කතාව සම්පුර්ණයෙන්
රථවාහන කිහිපයක් යටකරමින් අද (2025.07.28) උදෑසන බොරැල්ලේදී සිදු වූ බිහිසුණු අනතුර
ජනාධිපති අනුර කුමාර දිසානායක දුන්න පොරොන්දු ඉටු කරයි කියලා හිතනවද?