Sumudu Weerawarna Counseling

හිතේ කැකෑරෙන, හිතට රිදුම් දෙන, පපුව කකියන, පපුව පිච්චෙන, ලෝකයට කෑ ගසා කීමට සිතෙන, එහෙත් කා හටවත් ප්‍රකාශ කරගත නොහැකි තරමේ වේදනාවන් අප සියල්ලන්ට ම ඇත.

මෙහිදී ඔබගේ මනෝ භාවය නිවැරදිව තේරුම්ගෙන, සහකම්පනයෙන්, ඔබගේ විභව ශක්තිය ඉස්මතු කොට, ඔබව සංවර්ධනය කරන්නෙකු, ඔබව සවිබලගන්වන්නෙකු ඔබට අවශ්‍ය වන්නේය.
"මනෝවිද්‍යාත්මක උපදේශනය" (Psychological Counseling), ලොව ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් බවට පත් ව තිබෙන්නේ ම ඒ නිසාය.

එන්න අපි කතා කරමු.
විසඳුම් සොයමු.
සතුටින් ජීවත් වෙමු.
මේ මොහොතේ ජීවත් වෙමු.

ආදරෙයි.....❤

මම,
ඔබගේ සහෘද

සුමුදු වීරවර්ණ
මනෝවිද්‍යා උපදේශිකා

අමතන්න
0774293258