Tuk tuk Lovers
Tuk tuk doctor and tuk tuk modification and racing. Tuk tuk lovers❤️❤️❤️ i'm lakshan ekanayaka
Bajaj 4stroke 175/ 175ට පමනක් වෙන. වෙන්න කලින් බලන්න. #bajaj
tuk tuk Race/එහෙමත් යෑමක් ජා ඇල 21සුන්දරී(indian model) and බියගම Qi නල්ලමා #racing
Gear / 2stroke gear වල යද්දි හොක් හොක් ගෑනවද? හරියට ගියර් එකේ හිටින් නැද්ද?#bajaj #mechanic
Clutch cleen/ clutch ඕම් එක ග්රීස් කරමුද? ගෙදරදීම?#bajaj #4stroke
old model to break pump/(carපොම්පය.) හැමතැනම දකින උඩ පැටල් කිරිල්ල නෙවෙයි මේක/original තත්ත්වයෙන්
3port piwat pin/ 3port පින් එක ගහමුද? A to Z මේක ටිකක් වෙනස්😉#2stroke #bajaj #srilanka
charging system/ 2stroke එකට 4stroke රෙක්ටිෆයර් එක දාමුද? සැපට චාජ් වෙන්න
මීගමුවේ චන්දන අයියගේ සුපිරි වැඩක්/වන්ගෙඩි සීල් කැරකෙනවාද?ඇක්සල් බූට් වලට හවුසින් කැපිලද?
tuk tuk engine / මෙහෙම අයත් ඉන්නවා. පරෙස්සම්න් #2stroke #bajaj #mechanic
tuk tuk racing/ රද්දොලුව king👑 GK and වත්තල best jG #2stroke #racing
night race/ මීගමුව 206 and රද්දොලුව king👑 GK #2stroke #mechanic #srilanka
hand break/හදමුද original විදියට හෑන්ඩ් බ්රේක් මේක පොඩ්ඩක් වෙනස්. මුල සිට අගටම#mechanic#viralvideo
cable selector remove / හරියට දාන ගියර් එකට සෙට් වෙන් නැද්ද? නූලට වගේ ගෙවිලද?
pivot pin / පිවට් පින් ගැසීම/රෝදේ ඇද ගහගෙනද පදින්නේ?#srilanka #bajaj #machine
modification /2stroke එකට කල්පැවැත්මට 4stroke චෝක් කේබල් එක දාමුද? පොඩ්ඩක් වෙනස් හදලා දාමු.
tuk tuk race/ GKවිල්සන් මාමා and මාවරමන්ඩිය QC සාකියා #srilanka #2stroke
#tricks / company රේසරේ ගහලා රැහැයියෝ කෑ ගහනවද? එහෙනම් මේක ගහලා බලන්න ආස හිතෙයි🔥😉 #srilanka
loow price battery/බැටරිය දාන්න වෙලාද?අඩුවට සුපිරි විකල්පයක්. ෆියුස් ගියාම බල්බ් පිච්චෙනවද?
hedal cup set/ කප් සෙට් ගැසීම. කපද්දි වලට බහිනවා වගේද? හිර වෙනවද?#4stroke #2stroke #bajaj
break පිලිතුර/ වොශර් ගහලා පොම්පේ පෙශර් නැතිද? මෙහෙම පෙශර් කරමු#bajaj #4stroke #2stroke
modification / කැපුන ඇක්සලය ගොඩ දාමු නැවත පාවිච්චියට ගමු. තව කාලයක් වැඩ ගමු.🙂#bajaj #4stroke
4 stroke clutch oem/ ගෙවුන clutch ඕම් එක තව කාලයක් වැඩ ගන්න හදමු#bajaj #4stroke
4stroke / මග අතරමන් වෙන්න කලින් දැනුවත් වෙන්න. බලන්න 4stroke පදින ඔයාට මේ video එක #bajaj #4stroke
tuk tuk race/ raddoluwa king👑 GK විල්සන් මාමා and seeduwa best HZ කටුස්සා win by gk🔥
Vibration/ ඔක්කොම හොදයි දෙදිරීම හරි ගියේ නැතිද?#3wheels#bajaj #srilanka
tuk tuk modification / අවුසින් කැඩෙන්න කලින් හදමු. කික් පින් වැටෙන චැසිය හෑරිලාද?
break mistake/ බ්රේක් බයින් ද? පොම්පෙ ඔක්කොම හදලත්? මේ පොඩි වොශර් එකෙන් break පද්ධතියම ඉවරයි.
hedal demper/ඉස්සරහ හැඩල් එක වනන පුංචි ලයිනරේ. පුංචි ලයිනර් කෑල්ලෙන් වෙන දේ
night race/ raddoluwa king GKවිල්සන් මාමා❤️ and කෙලවරපිටිය 21 machine by HSලකා rider by ලයියා 🔥❤
night race/ raddoluwa king96 GKවිල්සන් මාමා🔥❤️ and මාබෝල QG mechanic by HSලකා rider by ලයියා