Lankan life Dubai
ගොඩවැදුනට ස්තූතියි🙏
මැදපෙරදිග ගෙවෙන අපේ ජීවිත ගැන.......
බලන්න දැනගන්න....
Facebook / Tik Tok පේජ් දෙකටත් එකතු වෙන්න ලින්ක් ඇති යට 👇
මම ඩුබායි ආවෙ 2006 දි, එඑතකොට මට 23යි, ඉතිං එදා ඉදං මේ වෙනකල් මැදපෙරදිග ජීවිතේ ලැබුනු අත්දැකීම් නම් කියල ඉවර කරන්න බැරි තරම්.
ඉතිං චැනල් එකේ ශෙයා කරන්නෙ ඒ අත්දැකීම් එක්කම දැන කියා ගත්ත දේවල් තමා, 2006 තනියෙන් ආවට දැන් නම් ඉන්නෙ තනියෙන් නෙවේ 👨👩👧👦
වයිෆ් පිලිපීන් ,මට එයාව හම්බ වුනෙත් මෙහෙදිම තමා 😊
ඉතිං ඩුබායි වලට ඇවිත් ජීවිතේ අඩියක් ඉස්සරහට යන්න හදන ඔයාලට පුලුවන් සපෝට් එකක් මේ චැනල් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා,
එහෙනම් චැනල් එකට් සබ්ස්ක්‍රයිබ් කරන්න,
මට කතා කරන්න ඕන නම් fb page එක follow කරල මැසේජ් එකක් දාන්න
එහෙනම් ජය ✌🇦🇪🇱🇰
❤️❤️❤️
ඩිරාම් 2500-3000ක වැටුපකට ඩුබායි රැකියා 200ක් | dubai security jobs | sinhala
ගොඩක් අය හොයන dubai සුපමාකට් ජොබ් |මොකද්ද ආපු ඒජන්සිය ? | Lulu supermarket jobs |Sinhala
මේ වගේ දෙයක් වුනොත් මොකද කරන්නෙ? කොහොමද මේවට අහු නොවී ඉන්නෙ |Dubai visit visa
ඩුබායි කියන්නෙ සල්ලි හම්බ කරන්න පුලුවන් රටක්|dubai sinhala |business
අබුඩාබිය වටේ බෝට්ටු සවාරියක් ගියා 🇦🇪🚤 | the yellow boats| abudhabi
ඩුබායි ඇවිත් පනින අය නිසා එන්න ඉන්න අයටත් මේක ප්‍රශ්නයක් |dubai visit visa| new update
ඇයි අපේ අය හොර වීසා වලට අහු වෙන්නෙ ? | abudhabi resident visa| sinhala 🇦🇪🇱🇰
බියුරෝ ගෙවන ඔබ රටවිරු විශ්‍රාම වැටුපට ලියාපදිංචි වුනාද? | dubai sinhala | jobs🇱🇰
පිලිපීනෙ වාහන වලට අපෙ වගේ ලොකු tax ගහන්නෙ නෑ 🇵🇭🚙| Philippines tour | @lankanlifedubai
කුකුළගේ කකුලේ පිහියක් බැදලා යවන්නේ කොටා ගන්න | dubai to manila | cockfight | philippines
ඩුබායි මෙට්‍රෝ එක වගේමයි | manila | LRT | philippines| travel 🇵🇭🇦🇪
එන්න යමු රවුමක් පිලිපීනෙ | Dubai to Manila | vacation | Philippines 🇵🇭
ඩුබායි ඉන්න ශ්‍රීලාංකික වෛද්‍යවරයකු සොයන ඔබට |srilankan doctor in dubai | sinhala
ඩුබායි ලේසියෙන් ගිය කාලෙ ඉවරයි | dubai jobs | sinhala
ඩුබායි විසිට් යන්න හිතං ඉන්න අය මේ දවස් වල පරිස්සමෙන් |dubai visit visa update | sinhala
අබුඩාබි වල අපේ තැනක් 🇱🇰🇦🇪| ombre cafe| srilankan restaurant |UAE
මැදපෙරදිග මිනිස්සු දුක් විදින මාස කීපය පටන් ගත්තා 🌞🥵 | dubai summer |sinhala
ඕස්ට්‍රේලියාවේ වගේ පිගන් හෝදලා කෝස් ෆී ගෙවන්න පුලුවන්ද ? study in dubai | sinhala
පවුල් පිටින් ඇවිත් අමාරුවේ වැටෙන්න එපා |dubai part time jobs | family
කට්ටක් තමා හැබැයි හම්බ කරන්න පුලුවන් job එකක් මේක |dubai bike rider jobs | sinhala
කාන්තාරෙ අක්කර ගානක වගා කරන ලාංකිකයෝ | farming |ras al khaimah | @lankanlifedubai
මේකින් චාජ් නැතුව රත්තරං ගන්න dubai වල මෙන්න තැනක් |dubai gold | zaiba jewellers
ඩුබායි ජොබ් හොයන්න එන අය කරන ලොකු වැරැද්දක් මේක | ajman | dubai |sinhala
මිනිස්සු ණය වෙලා හොයං එන සල්ලි වලට සාදාරනයක් අපි කරන්න ඕන | dubai jobs| sinhala
ඩුබායි වලින් ලංකාවට laptop එකක් ගෙන්න ගන්න මෙන්න තැනක් | bustan computers | dubai UAE
ඉන්දියන් කාරයො ඩුබායි අල්ලයිද මෙහෙම ගියොත්| ramadan street food festival | dubai | UAE
අවුරුදු 50 මට පුලුවන්නම් ඇයි ඩුබායි එන පොඩි අයට බැරි ? jobs in dubai | sinhala
Tabby ඇප් එකෙන් බඩු ගන්න කැමති අයට. ටික ටික ගෙවන්න | dubai iPhone මිල අඩුද ?
මමත් ගියා නෝම්බි අරින්න. කී දෙනෙක් නම් බඩ පුරව ගන්නවද? මේක නම් මහා පිනක් |ramadan in dubai
පිට රට ආවම මල පෙරේතයො වගේ ජීවත් වෙන්න එපා මල්ලි | dubai bed space ජීවිතේ