චිත්ත ප්‍රවේගය Chiththa Praveegaya

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පධා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනා

සියළු සත්වයෝ සුවපත් වෙත්වා, ධර්මය තේරුම් ගෙන අප්‍රමාදී වෙත්වා, ධර්මයෙහි හැසිරෙත්වා, දානයන් අතරින් උතුම්ම දානය වූ ධර්ම දානමය කුසලයට සම්බන්ධ වෙන්න කැමති සියලු දෙන මෙහි ඇති Video පට හැකි තාක් Share කර ඒ පින් බලෙන් නිවනම අවබෝධ කර ගනිත්වා😊 තෙරුවන් සරණයි 🙏🙏