Motherboard with ishu
මැහුම් නාලිකා අතුරෙන් ශ්රි ලංකාවේ වැඩිම Subscribers ප්රමානයක් මැහුම් නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු. ශ්රී ලංකාවේ වැඩිම මැහුම් වීඩියෝ එකතුව මෙම නාලිකාව සතු අතර ආධුනික පාඩම් මාලාවේ සිට සංකීර්ණ ඇදුම් නිර්මාණය දක්වා විවිධ විලාසිතාවන්ට අදාල ඇදුම් මසා ගැනීමට අදාල වීඩියෝ ඉදිරිපත් කර ඇත. එසේම ශ්රී ලංකාවේ ජනප්රිය වෙළද නාමයන් යටතේ මිලදී ගත හැකි මහන මැෂින් පිළිබද වීඩියෝ ඉදිරිපත් කර ඇත.
අප සමග සම්බන්ධ වෙන්න 0716161615
China වලදී මම ඇදපු Beijing Special Frock එක මහමු | Sewing tutorial | මැහුම් පාඩම්
Christmas එකට අදින්න ලස්සන ගවුමක් මහමු | How to sew a frock for christmas | Sewing tutorial
වයස් භේදයකින් තොරව අදින්න පුළුවන් ලස්සන කුර්තා ටොප් එකක් මහමු
ලංකාවෙ ලොකුම Sewing Studio එක බලමුද?
මේ දවස්වල ජනප්රියතම ගවුමක් මහමු | How to sew a frock | මැහුම් පාඩම්
ඔන්න මමත් එක්කෙනෙක්ව copy කලා | ලස්සන ගවුමක් මහමු | How to sew a Frock | මැහුම් පාඩම්
අවුරුදු 400 ක් පැරණි හොටෙල් එකකට යන්න මම මහපු ගවුම | Sewing Tutorial | මැහුම් පාඩම්
මේ දවස් වල හැමෝම හොයන Pleated frock එක මහමු | How to sew a Pleated frock | මැහුම් පාඩම්
Singapore වල ආසම තැනකට ආසාවෙන් ඇදපු ලස්සන ගවුම මහමු | Sewing tutorial | මැහුම් පාඩම්
Diploma Award Ceremony 2024 | Ishu Sewing Academy #ISHcampus
වෙසක් පෝයට පන්සල් අදින්න පුලුවන් ලස්සන ඇදුමක්
වෙසක් පෝයට පන්සල් යන්න අදින්න ලස්සන ගවුමක් මහමු | How to sew a frock
අපේ ගෙදර අවුරුදු...
ලස්සන බතික් ගවුමක් මහමු |
සිංහල අවුරුද්දට තරුණ කෙල්ලන්ට ගැළපෙන ලස්සන ගවුමක් මහමු
සංකීර්ණයි වගේ පෙනුනට, සරලව මහන්න පුළුවන් ලස්සන ගවුමක් | මැහුම් පාඩම් | Sewing Tutorial
වයස් සීමාවක් නැතුව ඕනෑම කෙනෙකුට අදින්න පුලුවන් Skirt එකක්මහමු | Sewing Tutorial | මැහුම් පාඩම්
Thailand Golden Palace වලට මම ඇදපු ලස්සන ගවුම මහමු
සුන්දර නුවරඑළියෙ මම ඇදපු cute ම cute ගවුම මහමු
ආධුනිකයෙකුට වුනත් මහන්න පුලුවන් ලස්සන Skirt එකක් මහමු…
Pinnacle Award 2024 ජනප්රියතම මැහුම් යූටියුබ් නාලිකාව ලෙස සම්මානයෙන් පිදුම්ලැබූ වගයි....
2025 නව වසර සමරන්න මම මහපු පළවෙනි ගවුම | Sewing tutorial | මැහුම් පාඩම්
Thailand වල ලස්සනම Cafe එකට මම ඇදපු ගවුම මහමු | How to sew a frock | Lalitta cafw
ආධුනිකයෙකුට වුවත් මහන්න පුලුවන් ලස්සන ගවුමක් මහමු | Sewing tutorial | මැහුම් පාඩම්
ඔයාල ගොඩදෙනෙක් ඉල්ලපු Raglan අත Flared කරන ආකාරය | මැහුම් පාඩම් | Sewing tutorial
ඔයාල කවදාත් මහල නැති ආකාරයේ ලස්සන ගවුමක් මහමු | Sewing tutorial
තායිලන්තෙ පාරෙ මැද්දෙ මහන්නෙ නැතිව මම ඇදපු ගවුම...😜
Bangkok වලදී මම ඇදපු ලස්සන ගවුම මහමු | How to sew a frock | Sewing Tutorial
උස මිම්ම විතරක් අරගෙන මහන්න පුළුවන් ඇදුමක්.. #easysewingtutorial
Teenage girl කෙනෙකුට අදින්න පුලුවන් ලස්සන ගවුමක් මහමු | How to sew a dress | Sewing tutorial