Kataragama Wasana
Special Video and more detail about Kataragama Wasana Tusker. Lovers of Kataragama Wasana join with us and waiting for new video of Wasana's routine.
වාසනා වෙනුවෙන් වාසනා මුදලාලි ඉදිරිපත් වේ. #kataragamawasana
දිය නා ගොඩවුණු වාසනාට හමුදාවේ අයියලගෙන් ලැබුණු සැලකිලි #kataragamawasana #වාසනා
පයින්ම දිග ගමනක්වත්ද අපේ වාසනා #kataragamawasana #වාසනා
අවසරයි සමුගන්නට තවත් වසරකට සෙංකඩගල පුරවරයෙන් #වාසනා #kandydaladaperahera2025
දෙනෝ දහසක් දෙනාගේ සාධු නද මැද පාවඩ සකසමින් අවසන් රන්දොලි පෙරහැරේ දළදා වඩම්මන වාසනා හස්තිරාජයා#වාසනා
සිව්වන රන්දෝලිය මහත් ගෞරවයෙන් පාවඩ සකසමින් වඩම්මන වාසනා #වාසනා #kandyesalaperahera2025
සත් දශකයක් උරුමය දැරූ සම්මානිත පෙර ගමන්කරුවෝ. #daladaperahera2025 #wasana
තෙවන රන්දෝලියේ සිංහරාජා සහ සින්දු ඇතාට මැදිව ගමන් ගන්නා අපේ වාසනා #වාසනා #සිංහරාජා
පිනෙන් සුපෝෂිත දසකුල මංගල වාසනා.#SriDaladaMaligawa #වාසනා
දළදා පෙරහැරේ අවසන් කුඹල් පෙරහැරේ වගකීම භාරගෙන සිදු කළ වාසනා #kataragamawasana #daladaperahera2025
සසරම පිංකල කතරගම වාසනා #kataragamawasana #වාසනා කව්‍යමය සංගායනාව
තුන්වන කුඹල් පෙරහැර සදහා සුදානම් විමට ආයිත්තම් මණ්ඩපයට යන වාසනා #kataragamawasana
අපේ වාසනා සෙංකඩගල පුරවරයට සපැමිණි හැටි #kataragamawasana #වාසනා
වසර 30 කට පමණ කලින් අපේ වාසනා සහභාගී වූ කතරගම අවසන් මහ පෙරහැර #kataragamawasana
යුධගනාවේ පෙරහැරට සහභාගී වෙන්න කලින් අපේ වාසනා ඇතුලු අලි ඇතුන් පිරි වරා #kataragamawasana
යුධගනාව පෙරහැරට සහභාගී වෙන්න කලින් නිදහසේ දිය පහස ලබන වාසනා #kataragamawasana
වාසනා මුලින්ම ගිය සපුගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පෙරහැරටත් කලින් සැලකිලි #kataragamawasana
දෙවියන්ගේ රාජකාරී නිමකළ වාසනා මුල්වරට කරඩුවක් වැඩමවීමට කඹුරුපිටිය සපුගොඩ පෙරහැරට #kataragamawasana
කතරගම ඇසළ පෙරහැරේ 13 වන දිනටත් වාසනා තම රාජකාරී ඉහළින්ම ඉටුකල අයුරු #kataragamawasana
තම රාජකාරී අකුරටම ඉටුකරන වාසනාගේ කතරගම ඇසළ පෙරහැරේ තවත් සම්පූර්ණ දිනයක් #kataragamawasana
මව්බිමේ වාසනාව කතරගම වාසනා ගැන ගොඩක් දේ කියන අජිත් මාමා ❤️ #kataragamadewalaya #kataragamawasana
පෙරහැර මංගල්‍යයේ 8 වන දිනටත් වාසනාගේ රාජකාරි අකුරටම ඉටුකළ අයුරු #kataragamawasana