Construction Guide
හොඳම ඉදිකිරීම් පිළිවෙත් ගැන අපි සාකච්ඡා කරමු. කැනල් එක සිංහල මාධ්‍යයෙන්.
පස සිට ව්‍යුහය අවසන් කිරීම දක්වා මෙම නාලිකාවේ සාකච්ඡා කරනු ඇත.
පාංශු විමර්ශනය, පාංශු වර්ග, අත්තිවාරම් වර්ග, අත්තිවාරම සැලසුම් කිරීම, අත්තිවාරම් ඉදිකිරීම, ටයි බාල්ක, බිම් කදම්බ ඉදිකිරීම, තීරු සැලසුම් කිරීම සහ ඉදිකිරීම්, ස්ලැබ් සහ කදම්භ සැලසුම් කිරීම සහ ඉදිකිරීම් යනාදිය ඔබට හොඳම භාවිතයන් අවබෝධ කර ගැනීම සඳහා විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.
We discuss about the best construction practices. The cannel will be on Sinhala medium.
From the soil to the finishing of the structure will be discussed in this channel.
Soil investigation, soil types, foundation types, foundation design, foundation construction, tie beams, ground beam construction, column design and construction, slab and beam design and construction, etc. will be discussed in detail you to understand the best practices.
නිවැරදිව අත්තිවාරම දමන්නේ කොහොමද | Best Practice for Footing Construction
පැති බැමිවල ජලය මගින් ඇතිකරන පීඩනය පාලනයකිරිම Control Water Pressure in Retaining Walls
උණුසුම් පරිසරය කොන්ක්‍රීට් කිරීම Hot Weather Concreting
අත්තිවාරම් දැමීම සඳහා පස වැඩිදියුණු කළ හැකි ආකාරය Ground Improvement for Shallow Foundation
ගොඩනැගිලිවල ව්‍යුහාත්මක අංග/කොටස් මොනවද Structural Elements of Buildings
රැඳවුම් බිත්ති (පැති බැමි) කැඩීයාම Retaining Wall Failures
ස්ලැබ් එකක කම්බි නිවැරදිව දාන්නේ කොහොමද Slab Reinforcement Detailing
කොන්ක්‍රීට් වලට කම්බි අවශ්‍ය වන්නේ ඇයි Why Concrete Needs Reinforcement
කොන්ක්‍රීට් වල කල්පැවැත්මට බලපාන සාධක Factors Affecting Durability of Concrete
කොන්ක්‍රීට්වල පතුරු ගැලවීමට බලපාන ප්‍රධාන සාධක | Spalling of Concrete
බැල්කනියේ බිත්ති Parapet Wall නිවැරදිව ඉදිකර ගන්නේ කෙසේද
ගඩොල් ඉරිතැලීම් අලුත්වැඩියා කරන්නේ කෙසේද | How to repair brick cracks
As Built Drawings
ජල ආරක්ෂණය ( Waterproofing ) නිවැරදිව කරන්නේ කෙසේද
Ground Beam Design බිම් කදම්භ නිර්මාණය | ව්‍යුහාත්මක ඉස්තායිතාවය
Thick Concrete | විශාල පරිමාවකින් යුත් කොන්ක්‍රීට් ක්‍රම සහ ශිල්පීය ක්‍රම ගැඹුරු දැනුමක්
Shear Links | Not only for Shear | වැඩිදුර තොරතුරු වීඩියෝවෙන් නරඹන්න
Plinth Beam | වැදගත් වන්නේ ඇයි | ඉදිකිරීම සහ වෙනත් ආකාරයේ ඉදිකිරීම් එහි ඇති වාසි
Cover to Reinforcement | නිවැරදි කොන්ක්‍රීට් ආවරණයක් භාවිතා කිරීම
Concrete of Curing | කියුරින් කලයුත්තේ ඇයි | නොකලොත් මොකද වෙන්නේ
කොලම් වල කම්බි ලැප් කලයුත්තේ කොහෙද | Lapping Zone of Column Reinforcement | Construction Guide
කැන්ටිලිවර් ස්ලැබ්වල කම්බි දැමීම | Cantilever Slab Reinforcement Detailing | Construction Guide
කොන්ක්‍රීට් වල කම්බි හඳුනා ගැනීම | Detect rebar in concrete | Construction Guide
කොන්ක්‍රීට් ඇතුලේ තිබෙන කම්බි හදුනාගැනීම | Rebar Detector | Cover Meter | Construction Guide
බිත්තිවල ඇතිවන ඉරිතැලීම් | ඇතිවන ආකාර | ඇතිවීමට හේතු | Brick Cracks | Construction Guide
කොන්ක්‍රීට්වල ඉරිතැලීම් ඇතිවීමට හේතු | Causes of Cracks in Concrete | Construction Guide
කොලම් වල කම්බි දමන ආකාරය | සැලකිය යුතු අවශ්‍යතා | Column Reinforcement Details | Construction Guide
කොන්ක්‍රීට් ඉරිතැලීම් අලුත්වැඩියා කිරීමේ ක්‍රම | Concrete Crack Repair | Construction Guide
කොන්ක්‍රීට් ග්‍රේඩ් සහ වතුර සිමෙන්ති අනුපාතය | Concrete Grade and Water Cement Ratio
අත්තිවාරම් සදහා කොන්ක්‍රීට් මිශ්‍රණය | Concrete Mix for Footing | Construction Guide