Mandaramnuwara rahula thero
ඒහි පස්සිකො....
පේරාදෙණි කලුපාලමට මොකද වෙන්නේ ? 🥺 අපේ පේරා කැම්පස් එකේ හැමෝගෙම සුන්දර මතකයක් මේ කලු පාලම 🤕
එනවා කිව්වා. දින තුනෙන් ලක්ෂ 27 ෂීට් අරන් ආවා අපි. 💪🇱🇰❤️ ඉටිරෙදි මඩුවල හිටිය එයාලට වෙච්ච පොරොන්දුව 🥰
පොඩි හාමුදුරුවෝ 35 ඉගෙනගන්න පිරිවනේ වැසිකිලි 8 ම විනාශවෙලාඋදව් කරන්න කැමති අය 0714962050 ❤️☸️🙏
අසිරිමත් ආශීර්වාද පූජාව🙏☸️🇱🇰නිට්ටඹුව ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවණshare කරමු. ❤️
විපතින් වැනසුනු වෙහෙර විහාර යලි ගොඩනැගීමට 🙏☸️අති ගෞරවණීය නාහිමිවරුන්ගේ අවධානය පිණිසයි 🙏
පස්වලට යට වුණ පුතාගෙ මූන බලන්න ඕන 🥺😢 ඒ අම්මා 🙏ඉක්මනින් අපි තහඩු ටිකක් අරන්දෙමු. පවුල් පිටින් මඩුවල.🥰
වතැන් වූ පවුල් 660 ක් බලාගත් වතුඅධිකාරී තුමා ❤️දමිල පවුල් තවත් 55 ට අපේ උපකාරය 🇱🇰
මහ විනාසයක් වෙච්ච ලූල්කදුරේ පවුල් 95 ට පිහිට විය 😢එකමුතුවූ සැමට බොහොම පිං
මගේ රටට දළදා දළදා හිමි සරනයි...!!! 🙏🇱🇰❤️හදවතින්ම කියවෙන වචන.
විපතට පත් ජනයාට පිහිට වූ ලක්වැසි සැමට උපහාර 🇱🇰💪❤️විශාරද අමරසිරි පීරිස් මහතා ❤️
කලුතර අද දවල් 2 සිට 3 තෙක් 🚚 පාලම ළග අපි ඉන්නවා . ඉක්මනින් එන්නහැමෝම share කරන්න හැකි නම් 🇱🇰
දින 8 ක් හිරවෙච්ච පුපුරැස්ස දමිල සොයුරු ජනතාවට ඔබේ පරිත්‍යාග 🙏🇱🇰❤️ පවුල් 50 ක් සදහා 🚚 🥰
ඉක්මනින් අපිට ලොරි ඕන. දෙන්න හැකි අය කියන්න.🚚හෙට බූස්ස සිට බෙන්තරට එනවා. 🙏
එකමුතුව තිබ්බ නම් කොච්චර ලස්සන රටක් ද ?ඇයි අපිට බැරි ? 🚚🚚ලොරි දිය හැකි අය දැනුම් දෙන්න. 🥰
ඒ මිනිසුන් එක්ක අපි ඉන්නම ඕන වෙලාව 🇱🇰දොලොස්බාගේ පාර ඇරයා. අපි ගියා පවුල් 200 ට උදව් කරන්න ✊🥰
ඇස් පනාපිට සියල්ල අහිමි වූ අපේ මිනිස්සු. ගම්පළ බෝතලාපිටියපවුල් 37 ට අපේ පුංචි උපකාරය 🙏
අපි නුවරට ලොරි🚚 25 ක් හාල් ටොන් 34 ක් වතුර බෝතල් 50000 ක් දැකබලා සතුටු වෙත්වා 🙏💪❤️🇱🇰
මඩ පාගන් කොලඹට අරන් අපි ගෙනාපු දෙවිවරු ❤️🙏💪🚛🚚ඉක්මනින් ඔයලගෙ උදව් ඕන. වීඩියොවෙ අග විස්තරේ ❤️
මහ කදු වැටි වගේ මිනිසුන්ගේ ආදරේ බලන්න ❤️⛰️🏔️🗻🏔️Gangasiripura Dhammaloka Thero හැමෝගෙම හයිය 🫡
ගාල්ලට ඇතුල් වුණා ❤️🙏දැන් අහංගම අපි 💪❤️🙏ගෙදර තියෙන දේ උස්සන් එන මිනිසුන් දකුණේ ඉන්නේ 🚚🚛🚚🚛🚚🚛
දැන් අපි අම්බලන්තොට 🇱🇰💪 මාර සෙනගක් බඩු අරන්හැමෝම share කරමුඊළගට නෝනගම, රන්න, හුංගමට එනවා
අපි හම්බන්තොට 🙏 ආධාර අරන් ඉක්මනින් එන්නෝ ❤️හැමෝම share කරන්න දැන්මඊලගට අම්බලන්තොට 4 නෝනගම 🫀🫀
අපි තිස්සමහාරාමයට ආවෝ 🚚🚚 ඉක්මනින් එන්න. 2:15 ට වීර විලට, 3:15 හම්බන්තොටට ඉන්පසු අම්බලන්තොට 🫀
තිස්සමහාරාමයට අපි දැන් ළගයි. 🚚🚛🚚🚛🚛💪එකතුවෙයල්ලා ❤️ හැකි හැමෝම ආධාර අරන් එන්න. දැන්ම share කරන්න.
ඇමරිකාවෙන් අත්තිඩියේ හිමි හා පිරිස ලක්ෂ 25 ක් 💪 දවල් 12 තිස්සමහරාම සිට එන නගර මෙන්න ❤️
උදව් කළ හැකි ලෝකෙ වටේ හැමෝම එකතුවෙන්න. වැඩේ මෙන්නලොරි රථ දෙන්න පුලුවන් අය ඉක්මනින් කියන්න 0714962050
වෙච්ච විනාසය විශාලයි. නිවාස, ජීවිත වගා පොදු සම්පත් හැමදේම. 😢💪❤️🇱🇰
පොඩ්ඩා බලෙන් කෑවේ කේක්. ඒ තරම් ඒවා රසයි. ලස්සනයි 🎂🧁කේක් අක්කගෙ පේජ් එක ෆලෝ කරමුCake & Cakeහැමෝම 🌺
දෑතින් විශ්මිත නිර්මාණ ගොතා ලොව පුරාමෙන්න පේජ් එක Nimali Anuradha ෆලෝ කරමු.0777793819 🇱🇰🏹❤️💪🌸
dj එක ගහන්න රෙඩි 😂 හදවත ලස්සන උන් තමයි අපේ හයිය 🤭හැමෝම අනිවාරයෙන් ෆලෝ කරන්න. 🥰😍