Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Satpurusha Niwahana our media network goes to temples and records various sermons and broadcasts them through our YouTube channel.
Through our channel you have the opportunity to listen to the noble Sri Saddharma spoken by Lord Buddha.
We mainly create videos for these things,
Dharma sermons, Dharma teaching, meditation teaching programs, special moments of Lord Buddha's character, Buddhist programs etc.
ධර්මය ලොවට දායාද කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් යුතුව සත්පුරුෂ නිවහන ආරම්භ කරන ලදී.
සත් කළණ ගුණ සපිරි මෙත් කැලුම් පුබුදන්න
රත් වරණ දිනකරන මන් සවිය ගන්වන්න
සස් සතර සිහිසදන දම් තුරුණු සිත්නිවණ
කෙත් සසිරි ගුණසදන සත් ගුණෙන් සපිරෙන්න
මල් දමක් මෙන් සැවොම සාමයෙන් එක්වන්න
ගම් නියම් ගම් සීත දම් දියෙන් නහවන්න
සල් කුසල් සිල් පුරා සිත් කුමුදු පොබයන්න
කල් පුරන් කෙත් නුරා දම් බෙලෙන් පුබුදන්න
සිත් සදන සිත නිවණ දම් පහන දල්වන්න
සත් සදන සිත තුරුණු සිත් ගුණෙන් පූදින්න
සව් සතන සිත දහම පින් බලෙන් සවි දෙන්න
සත් පුරුෂ නිවහනට සත් සතුන් එක්වන්න...
Contact Us : 076 474 2028
ඔබේ වැරදි අඩුපාඩු සොයමින් කේලම් කියන අසල්වැසියෝ | Kathnoruwe Siridamma thero
අපිට ආයෙත් මිනිසත් බවක් නම් ලැබෙන්නෙ නෑ | Kathnoruwe Siridamma thero
ඔබේ ප්රාර්ථනා ඉෂ්ට කරගන්න පුළුවන් අපූරු ක්රමයක් | Kathnoruwe Siridamma thero
මිනිස්සුන්ට පේන්නෙ ඔබේ වැරදි විතරයි | Kathnoruwe Siridamma thero
තම බිරිදගේ නිරුවත පමණක් දුටු පිරිමි ඉන්නවද? | Kathnoruwe Siridamma thero
Welimada Saddaseela Thero Bana 2025
ආදරේ වෙනස් වෙන්නෙ ඇයි? | Welimada Saddaseela Thero Bana
කොච්චර හොඳ කරත් වැඩක් නැද්ද? Welimada Saddaseela Thero Bana
එක හිතක ඉන්න බැරි ඇයි? | Welimada Saddaseela Thero Bana 2025
අනියම් ඇසුර නිසා සසරම වරදින හැටි | Ven Welimada Saddaseela Thero bana
ආදරය එපාවෙන්නෙ ඇයි? | Ven Welimada Saddaseela Thero bana
හිතේ ලොකු දුකක් හිර කරගෙනද ඉන්නේ? | Welimada Saddaseela Thero Bana 2025
ජීවිතය තිත්ත වෙලාද ඉන්නේ? | Welimada Saddaseela Thero Bana
ඔබේ අනාගතය බලන හරිම විදිහ කේන්දර ද? | welimada saddaseela thero 2024
වරුවක් සිල් ගත්තම ඇති ද? | Welimada Saddaseela Thero Bana
ප්රශ්නවලින් පීඩා විදින ඔබට සතුටින් ඉන්න ක්රමයක් | Welimada Saddaseela Thero Bana
කොඩිවිණ හූනියම් නිසා පීඩා විදිනවද? | Welimada Saddaseela Thero Bana
ඔබත් ප්රශ්න ගොඩක හිර වෙලා ද ඉන්නෙ? | Ven Welimada Saddaseela Thero bana
ඉර හද පවා ස්පර්ෂ කල හැකි මුණිවරයා | Welimada Saddaseela Thero Bana
කොච්චර පිං කරත් හිතේ කහටනම් දෙව්ලොවක් උරුම නැහැ | Welimada Saddaseela Thero 2024
ආදරය අහිමි වෙලා දුකින් නේද ඉන්නෙ? | Welimada Saddaseela Thero 2024
දේව ආශිර්වාදය ලබාගන්න ක්රමයක් | Welimada Saddaseela Thero 2024
ඇත්තටම ආදරෙයි නම් වෙනස් වෙන්නෙ නෑ | Welimada Saddaseela Thero 2024
ඔබත් නිතරම කලබල වෙන කෙනෙක්ද? | Welimada Saddaseela Thero 2024
කරදර එන්න එන්නම වැඩි වෙන්නෙ කර්ම විපාකයක් නිසා ද? | Welimada Saddaseela Thero 2024
ආදරේ නිසා අතාරින්න බැරිව දුක් විදිනව ද? | Welimada Saddaseela Thero 2024
ඔබට උරුම දුක විතරයි ද? | Welimada Saddaseela Thero 2024
ඔබේ සිතට වදදෙන ප්රශ්නවලට විසදුමක් | Welimada Saddaseela Thero 2024
ඔබේ දුවට පුතාට මේ ටික අහන්න දෙන්න | Welimada Saddaseela Thero 2024
මිනිස් වෙස්ගත් යක්ෂණියගේ කතා පුවත | Welimada Saddaseela Thero 2024