Samudura

Our purpose is ushering to flow the source of love which brought forth a world out of a vast emptiness and gifted the beauty of nature to this world and created great humanity upon it through music, singing, dance, and performing arts and to appreciate the value of nature and of humanity.

හිස් අවකාශය තුළ ලොවක් නිමවා සොබාදහමේ සුන්දරත්වය ලොවට දායාද කරමින් ඒ තුළ උතුම් මනුෂ්‍යත්වය නිර්මාණය කළ ප්‍රේමයේ උල්පත මිනිස් හදවත් වෙත ගායනය, වාදනය, නර්තනය ඇතුළු කළාවන්ද භාවිතා කරමින් ගලා යාමට සැලැස්වීම හා මිහිපිට සොභාදමේ, මනුෂ්‍යත්වයේ වටිනාකම් ඇගයීම අපගේ අරමුණයි.