Life with Dilu
සුන්දරත්වයෙන් පිරුණු ගමක නිස්කලංක පරිසරයක ජීවත්වන මම දිල්රුක්ෂි🍃🌷ආදරය පිරුණු හදවතින්ම පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැම දෙනාම🙏🏻
හිතේ හැටියට ලස්සන කරගන්න මගේ ගෙමිදුල🏕🌹මගේ පුංචි වගාව🌽සතුට රැදුණ මගේ කැදැල්ලේ සොදුරු තැන්🏕ජීවිතය රසගන්වන්න යන සොදුරු ගමනාන්ත වල අපූර්වත්වය🍃🌿
මගේ Channel එක වටා එකතුවන ආදරණීය ඔබට දැකගන්න පුළුවන්🙏🏻
ඉතින් ආදරෙයි ඔබ හැම දෙනාටම (දිලු)
තවත් ලස්සනම දවසක්🏠💁🏻♀️
එන්න මාත් එක්ක මල් පැල ගන්න යන්න...මිදුලේ පිපිලා තියන ලස්සනම මල් කුමාරියෝ ටිකක් බලමු🌊🌷🌻
එන්න මගේ පුංචි බඩඉරිගු වගාවේ අස්වැන්න නෙලන්න🌽මගේ පුංවි වගාව🍃
ලස්සනම ලස්සන මල් ටිකක් බලන්න ආසයිද/2026 පිළිගන්න මම ටික සුදානම් වෙන්නෙ මෙහෙමයි🙏🏻🌷🍃
තවත් ලස්සන දවසක්🍃🏡
උදේම මගේ ලස්සන මිදුල වටේ රවුමක් 🏕🌻🍀යමු/Garden tour
ලස්සනම ලස්සන මල් ටිකක් බලන ගමන් කමුද රසම රස කාබරංකා අච්චාරුවක්🌻🥀
හිතේ සතුටින් ගෙදර වැඩ කරන කෙනෙක්ද ඔයත්/Day in my life 🏠🙋🏻♀️
ලස්සන මල් ගොමුවකට නැතුවම බැරි ඇන්තූරියම්🪴
ලස්සන උදෑසනක්🌸🍃
ලස්සනම මල් ටිකක් බලමු🌷🍃
ලස්සන දවසක්🌹🍃
හැමදාම මල් පිපෙනවට ආස ඔයාට🌷🙏🏻
Hanging plants එකතුව🪴
වැස්සෙන් හැඩවෙන ගෙමිදුල🏕🌷
බලන්නකෝ ලස්සන🏕🌻
ගැමි ජීතයේ මිහිරියාව🍃🌻🪷
හැමදාම මල්පිපෙන රහස🌷🙏🏻
ලස්සනට පිපුණු මල්🌸🍃
අද යමු මිදුල වටේ රවුමක්🏕
ඔයත් මෙහෙම Birds nest ferns පැලයක් හදලා බලන්නකෝ🌿🍀
ජීවිතයේ තවත් එක් ලස්සන දවසක්🏕🌻
මිදුල තව තැනක් ලස්සන කරගත්තා🏕🌻
අරුණට හිනහෙන මල්🌤🌻
හිත සනසන ගෙමිදුලක්..🏕🌱🦜
හදන්න පහසු මම හදන විසිතුරු පැල/Ornamental plants 🪴
අවම නඩත්තුවකින් මම හදන මල්🌷🌻🦜🦚
උදේට මගේ මිදුලෙ ලස්සන ටිකක් බලන්න එන්න/මිදුලට ලස්සන කරන්න කරන්න කර පුංචි පුංචි වෙනස්කම්🏡💕
ගහ පිරෙන්න මල් ගන්න මම රෝස හදන්නෙ මෙහෙමයි🥀🌷
ලස්සන දේ දකින්න ආස ඔයටමයි මේ🌷🍃