Sanjeewanee Premathilake

Hi,
මම සංජීවනී ප්‍රේමතිලක. මේ මගේ Sanjeewanee Premathilake යූ ටියුබ් චැනල් එක. මගේ ඉවුම් පිහුම් කටයුතු, රට වටේ යන ගමන්,ට්‍රැවල් වීඩියෝ වල පුංචි එකතුවක් තමයි මේ චැනල් එක. ඉතින්,

මගේ වීඩියෝ බලන්න කැමති හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා.🙋🙋💗💗💐.