Roo Eats
මගේ අම්මාගේ අතිශය වෙනස් ඉවුම් පිහුම් රටාව ඒ වගේම සරලව උයන විදිය මෙම චැනල් එකෙන් අම්මාත් මමත් එක්වී ඔයාලට කියලා දෙනවා. ආහාරය පමණක්ම නෙවෙයි ඒ හා බැඳුණු අතීත කතාවන්ද අප ඉදිරිපත් කරන්නේ ඔබගේ දැනුම වෙනුවෙන්මයි. කිසිදා නොදැකපු අපේ රටේ පැරණි සිංහල ආහාර වට්ටෝරු වගේම පිටරට විවිධ වර්ගයේ ආහාර පාන වර්ග, සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු යන මේ සියල්ල හදන විදිය බලන්න අපේ චැනල් එක සමඟින් එක් වන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා අපේ යාළුවෝ හැමෝගෙන්ම. මේ රටේ අපෙන් ගිලිහී ගොස් තිබෙන කෑම වර්ග බොහොමයක් මේ වෙද්දිත් ඉදිරිපත් කර ඇති බව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක නිරතුරු එකතු වෙලා ඉන්න ඔබ හැමෝම දන්නා කරුණක්. ඇත්තටම මේ චැනල් එක ඔයාලට වෙනස්ම විදියේ අත්දැකීමක් ලබා දෙනවා නොඅනුමානයි. මේ දැනුම ඔබ විතරක් නොවෙයි අපේ අනාගත පරපුරට ලබා දෙන්න නම් මේ වීඩියෝස් නිරතුරු ඔබගේ යාලුවන් අතර ශෙයාර් කරන්න. ඒ වගේම අපි ඔයාලට දෙන මේ දැනුම වටිනවානම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වන්න. ඔයාලාගේ වටිනා කමෙන්ට්ස් වීඩියෝස් වලට එක් කරන්න.
ආදරෙයි හැමෝටම
Roo Eats අම්මා සහ දුව
පිටි බ්ලෙන්ඩර් කරලා හදන සුපිරි මාළු රොටියක්|පිටි අනන්න විස්ක් කරන්න නෑ|fish roti recipe|breakfast
යෝගට් එකකින් පැණිබේරෙන කුට්ටි කපන විදියේ පුඩින් එකක්|Pudding without milk|Easy yogurt pudding recipe
පැය ගණන් හැඳි ගාන්නෑ වැරදුනත් හදන්න පුළුවන් වැඩි වැඩ නැති සුපිරි රසකැවිල්ල|easy sweet recipe sinhala
ක්ෂීරපායාස දානය හරියටම පිළියෙල කරන විදිය|කිරිපිඬු දානය නොවේ|How to make Sheerapayasa Daane Recipe
පාන් පිටි නෑ හාල් පිටි කොටන් නෑ හකුරු නෑ පැණි නෑ ක්ෂණික වන්ඩු ආප්ප|Instant wandu appa recipe sinhala
පැය ගණන් හැඳි ගාන්නෑ ලාභෙට හදන සුපිරි දොදොල් රෙසිපිය|ප්ලේන්ටියක් බොන්න මරු|Easy Dodol Recipe Sinhala
පැරණි කාලේ ලම්ප් රයිස් එකට හදන කට්ලට් සහ චිලි පේස්ට් රෙසිපි Lamprais Cutlet and Chilli Paste Recipes
කුරුම්බා ලොඳ චිකන් කරියයි උදේට රෑට කන්න කොළඹ පැරණි කෑම වේලක්|Amazing Srilankan Colombo style Menu
බත් මුලකට නරක් නොවී තියාගන්න මාළු මෝජු එක්ක පහතරට පැරණි කෑම වේලක්|Simple Lunch|Malu Moju|Polos Curry
දියර බැටර් එකෙන් බ්ලෙන්ඩර් එකේ පිපුම් කාරක නැති ස්නැක් එකක්|Amazing Gluten Free Cheese Bread Recipe
කටගැස්මට කන්න අපේ පැරණි බයිට් වර්ග 2ක්|අලුත් අවුරුද්දෙ හදපු කෑම|Crispy Bite Recipes|Tea time Recipe
ඇඟේ බර අඩු කරන්න,දියවැඩියාවට,කිරි පිටි වෙනුවට හබල පෙතිවලින් පැරණි දේශීය කෑම 3ක්|Amazing Poha Recipes
තරු පහේ හෝටල් වල ගෝල්ඩන් පැලස් රයිස් එක්ක වෙජිටබල් චොප්සි මෙනූවක්|Mix Rice Recipe and Chopsuey Menu
ලංකාවේ යටත්විජිත කාලේ පැරණි විදියට චොක්ලට් බිස්කට් පුඩින්|Chocolate Biscuit Pudding Popular Dessert
පැරසි බත,උත්සව කාලෙට යටත් විජිත සමයේ පැරණි සුපිරි රයිස් එකක්|Srilankan Colonial Fried Rice Recipe
එක වේලෙන් දවසම ගොඩ,ලංකාවේ ආදිවාසී රජ කෑම වේලක් එක්ක සුපිරි රසකැවිල්ලක්|Srilankan Tribal Recipes
පැසි බත,උත්සව කාලෙට පැරණි නියම සිංහල රජ කාලේ ෆ්‍රයිඩ් රයිස් එකක්|Srilankan Royal Fried Rice Recipe
එදා හේන් ගොවියාගේ දඩමස් හොද්ද සමඟ සුපිරි පැරණි කෑම වේලක්|Try this Srilankan Menu With Dadamas Curry
ගමනක් යද්දි නරක් නොවී තියාගෙන කන්න ඇඹුල් බත සමඟ පැරණි මෙනූව|Srilankan Village style Travel Food Menu
කොමඩු ලෙල්ලෙන්|කාර්යබහුල ඔබට උදේට විනාඩි 10න් සුපිරි කෑම වේල|Watermelon Peel Drink|Breakfast Ideas
මාළු මැල්ලුම් එක්ක පිට්ටු කාලා තියෙද|ලංකාවේ පුදුම රස පැරණි කෑම වේලක්|Pittu recipe with fish mallum
හීල් දානෙකට,උදේට එදා හෙළයාගේ පෝෂණීය දිව්‍ය ඖෂධ වැනි ආහාර වට්ටෝරු 2ක්|Simple Breakfast Daane Recipes
හෙළ වෙදකමේ අත් බෙහෙත්|කැස්සට,සෙමට,උගුරෙ අමාරුව විනාඩියෙන් සුව|Srilankan Home Remedies|Kassata Beheth
උදේට,දවල්ට කන්න මව්කිරි වඩන එදා හෙළයන්ගේ ඉපැරණි වට්ටෝරු 3ක්|3 Simple Srilankan Meals after Pregnancy
එදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක්|Srilankan Easy Breakfast Daane Recipes
බත් මුලකට,ගෙදර අමුත්තො එද්දි හදන ගැමි ගෙදර පැරණි ආහාර වට්ටෝරුවක්|Srilankan Village style Simple Menu
ගැමි ගෙදර ලබු කිරිබත්,අකලට හිසකෙස් පැහීමට,ගැස්ට්‍රයිටීස් වලට කියාපු ගුණකෑමක්|Srilankan Labu Kiribath
බිත්තර නෑ,චීස් නෑ මී පැණි වලින් අඩු වියදමින් සුපිරිම ඩෙසර්ට් එකක්|The Best Eggless Tiramisu Dessert
කාර්යබහුල ඔබට ලේසියෙන් හදන්න ඇමරිකන් ගාලික් ෆ්‍රයිඩ් රයිස් බෝල්|How to make Chicken Fried Rice Bowl
වැඩි වැඩ නැති මොක් වටලප්පන්|බිත්තර නෑ අවන් නෑ ස්ටීමර් නෑ|Eggless Watalappan Recipe|Easy Dessert