Maths with Viraj
Ambition of my life - "Do more for the world, than it does for me.
ගණිත විෂයෙහි දක්ෂයෙකු වීමටනම් එහි මුලික සිද්ධාන්ත හොදින් දැනගත යුතුය .එමෙන්ම ඒ සදහා තම මනස තුල යෝග්‍ය පසුබිමක් නිර්මාණය කරගත යුතුය. එබැවින් ඒ සදහා මා වෙතින් කුඩා වූ දිරිගැන්වීමක් මෙසේ ඔබ වෙනුවෙන් දිග හරිමි . නුබට ජය !
- විරාජ් ඇල්පිටිය
ශුද්ධ වර්තමාන අගය ගණනය | NPV Value | | J'pura External | BSc. Management - 2nd Year
ණය ක්රමක්ෂය නිදසුන් සාකච්චාව | J'pura External 1st Year | Business Mathematics
ව්‍යාපෘති කළමනාකරණය - Introduction | J'pura External | BSc. Management - 2024 Batch - 2nd Year
ව්‍යාපෘති කළමනාකරණය | J'pura External | BSc. Management - 2nd Year | 2022 January Paper Discussion
J'pura External 1st Year | Business Mathematics & Statistics | Exam Revision
දර්ශක සුළුකිරීම් | Part 01
පාරිභෝගික සහ නිෂ්පාදන අතිරික්ත සුත්‍ර ලබාගැනීම | Consumer & Producer Surpluses
ව්‍යාපෘති අධීක්ෂණය සහ පාලනය යනු ???
ගුවන්ගත වීම සඳහා ආරක්ෂිත බව සහතික කර ගැනීම | ව්‍යාපෘති අධික්ෂණය සහ පාලනය
සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නිර්මාණය | Cumulative Frequency Curve
පන්ති සිමා පන්ති මායිම් බවට හැරවීම | සමුහිත සංඛ්‍යාත ව්‍යාප්ති
වෙළෙඳපල සමතුලිතතාවය | සමතුලිත මිල සහ ප්‍රමාණය ගණනය | J'Pura External - B.com 1st Year
B.Com 2023 - First Year | 2024 November Paper | අවකලනයේ භාවිත -J'Pura External
B.Com 2023 - First Year |2024 November Paper| ප්‍රතිපායන විශ්ලේෂණය සම්පුර්ණ විවරණය -J'Pura External
සුළු පොළිය , වැල් පොළිය සහ හීනවන ශේෂ ක්‍රමය | O/L REVISION
O/L Revision | වෘත්ත | ත්‍රිකෝණ | සමාන්තරාශ්‍ර සම්බන්ධා සියලු ප්‍රමේයයන් විවරණය
ආ.පො.ස (සා.පෙළ) විභාගය 2021 (2022) - ගණිතය (01 කොටස)
ආ.පො.ස (සා.පෙළ) විභාගය 2022 (2023) - ගණිතය (02 කොටස) | PART 02
ආ.පො.ස (සා.පෙළ) විභාගය 2022 (2023) - ගණිතය (02 කොටස) | PART 01
ආ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය 2022 (2023) - ගණිතය (01 කොටස)
මධ්‍ය ලක්ෂ්‍යය ප්‍රමේයය | 11 ශ්‍රේණිය | ගණිතය
වෙනස් වූ වීජීය ගැටළු විසදීම | Que 02
වර්ගයට වර්ගමුලය ඉවත් වී යෑම පැහැදිලි කිරීම
ඝන වස්තුවල පරිමාව සම්බන්ධ ගැටළු පහසුවෙන් විසදමු
සුත්‍ර උක්ත කිරීම සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්ඡාව (අ.පො.ස සා.පෙළ)
වෙනස් වූ වීජීය ගැටළු විසදීම | Que 01
2012 සිට 2021 තෙක් සමීකරණ සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
දෙන ලද ඕනෑම සංඛ්‍යාවක් කියවන ආකාරය
ප්‍රස්ථාරික ඛණ්ඩාංක යුගලයක් මගින් ශ්‍රිතයේ සමීකරණය සෙවීම