U Turn
I am currently living in Europe and I have created this youtube channel based on my experiences from traveling to many countries. I hope to inform you about the ways to go to different countries easily and in a short period of time through different methods such as education, tourism, employment and the qualifications required to go to those countries. My aim is to provide you with my experiences and advice that I previously gave only to my close friends and give you some support to make your life successful.
මම මේ වනවිට යුරෝපයේ ජීවත් වන අතර අතර මම මීට පෙර බොහෝ රටවල සංචාරය කිරීමෙන් ලබාගත් අත්දැකීම් ඇසුරෙන් එම රටවලට අධ්‍යාපන,සංචාරක ,රැකියා ආදී විවිධ ක්‍රම ඔස්සේ පහසුවෙන්ම කෙටි කාලයකින් යා හැකි ක්‍රම සහ එම රටවලට අවශ්‍ය සුදුසුකම් පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා මෙම youtube channel එක නිර්මාණය කළෙමි. මා මීට පෙර මාගේ හිත මිත්‍රයන්ට පමණක් ලබා දුන් මාගේ අත්දැකීම් හා උපදෙස් ඔබ හටත් ලබාදී ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීමට යම් හෝ සහයෝගයක් ලබාදීම මාගේ අරමුණයි.
Switzerland වලට ලක්ෂ 10 රැකියාවට යන්න Chance එකක්| How to get a job in switzerland
ඉතාලියට දවස් 14 න් sponsor කෙනෙක් නැතුව යන්නෙ මෙහෙමයි | Italy Tourist visa 2025
Italy Sponsor 2025 සදහා apply කරන අවසන් දිනය මෙන්න | Italy Job Visa 2025
ITALY Sponsor 2024 නගර වලට අදාල කෝටාව මෙන්න | Italy Sponsor visa 2024 new Updates
ITALY SPONSOR 2024 ඔයත් Apply කලේ මේ time එකටද?| Italy sponsor 2024 අලුත්ම විස්තර
Italy sponsor 2024 මාර්තු සහ 2023 දෙසැම්බර් අලුත්ම තොරතුරු | ITALY SPONSOR VISA NEW UPDATES
ITALY 2023 දෙසැම්බර් Apply කරපු අයට Nullaosta දීලා ඉවරද? | Italy sponsor visa 2023 December
ITALY Sponsor 2023 දෙසැම්බර් Apply කරපු ඔයාට තවම Nullaosta ලැබුණේ නැද්ද?
පෘතුගාල් Job seeker visa | රැකියාවකට Portugal යන්නේ මෙහෙමයි| Europe එන්න ලේසිම විදිය
ඉතාලියට Work Visa වලින් ආවම Documents හදාගන්න හරිම විදිය | Visa නැතුව ඉන්න වෙයිද?
2023 December Sponsor Apply කරපු අය තනියම Visa File එක හදාගන්නේ කොහොමද?
2023 Decemeber Italy sponosr එකට apply කරපු අයගේ ප්‍රශ්නවලට උත්තර |
ඉතාලි රැකියා 2024 | Italy sponsor jobs | රැකියා සඳහා අයදුම් කරන අලුත්ම දිනය කවදද?
2024 Italy work visa | 2023 sponsor Apply කරපු අයට මොකද උනේ?
Italy vfs Appoinment | ලංකාවේ පිහිටි ඉතාලි Vfs එකෙන් හරියටම appoinment එක දාගන්නේ කොහොමද?
Italy Sponsor 2023 දෙසැම්බර් Apply කරපු ඔයත් තේරිලද බලන්නේ මෙහෙමයි.
ඉතාලියට sponsor කෙනෙක් නැතුව තනියම apply කරන්නේ කොහොමද?Italy Tourist visa
රුමේනියාව ෂෙන්ගන් | Romania Schengan | රුමේනියාවෙන් ඉතාලියට යමුද?
ඉතාලි රැකියා | 2024 Italy sponsor Visa | පෙබරවාරි මාසයේදී ඉතාලි රැකියා සඳහා අයදුම් කරන්නේ කොහොමද?