Heshan Musix

සිංහල සිංදු සදහා ගිටාරය වාදනය කිරීමට පුහුණු කිරීම මගේ අරමුනයි. එන එන හැම ගීතයක්ම මම පුහුණු නොකරන බව කාරුණිකව තේරුම් ගන්න. අර්ථවත්, දෙයක් හැමෝටම ඉගෙනගන්න පුළුවන් ගීත මම තෝරාගෙන ඒ හරහා music ඉගෙනගන්න උදව් කරනවා. අලුත් අයට ක්‍රමානුකුලව රිදම් ගිටාරයෙන් ලීඩ් ගිටාර් වාදනයට යන්න මගේ videos උපකාරයක් වෙයි. ගීත ඉල්ලීම් වැඩි නිසා ඉක්මනින් ඉදිරිපත් කරන්න අමාරු බවත් මතක තියාගන්න.
කී බෝර්ඩ් වාදනය පුහුණු කිරීම ( ඉදිරියේදී )

channal එක ඔයාලා වෙනුවෙන් කරන දේ සදහා support එකක් දෙන්නත් ඔයාලට පුළුවන්. 👉🏻0777544761 w/app

Heshan musix එක්ක රැදිලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි.

හේෂාන් ජයසුරිය.