උරුමය

Hello, i'm Dilshan Dissanayaka.
This is the urumayasl Channel👑️

In this channel i would like to bring you Vlogs about Ceylon real history Educational and Knowlage about the Ceylon and the World. Also, my aim is to inform the society about the main problems in my country as soon as possible.

..................................................................................

රටේ සැබෑ ඉතිහාසය සොයන උරුමය🇱🇰 නාලිකාව සමග අත් වැල් බැද ගැනීමට ඔබටත් අවස්තාවක්, අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත, ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට අප තීරණය කර ඇත.
අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප උරුමය නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අප හා සම්බන්ධ වන්න.

0702200173 Dilshan
0717550772 Lahiru

උරුමය🇱🇰