Parangi Bro

ආයූබෝවන්..! පරන්ගි බ්‍රෝ යූටියුබ් චැනල් එකට ඔයා සාදරයෙන් පිළිගන්නවා. අපේ චැනල් එකෙන් ඔයාලට යුරෝපේ සහා පෘතුගාලය ගැන විස්තර වගේම, ශෙන්ගන් වීසා ගැන සහ ලංකාවේ සිට කොහොමද ශෙන්ගන් වීසා ඉල්ලුම් කරන්නේ සහා ශෙන්ගන් වීසා අප්ඩේට් ගැන නිතරම ඔයාලට තොරතුරු වීඩීයෝ වලින් අරන් එනවා, ඒ විතරක් නෙවෙයි පෘතුගාලයේ තිබෙන ජොබ්ස්, ෆුඩ්ස්, ට්‍රැවල් වීඩියෝ නරඹන්න අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපත් සමග රැදී සිටින්න. ඔබට බොහෝම ස්තූතියි.

"Planning to visit Europe and wondering how to get a visa? In this channel, we’ll walk you through how to apply for a Schengen visa and give you essential information for securing your Europe visit visa step-by-step. We’ll cover everything from Schengen visa requirements to tips for obtaining a Schengen visa if you’re applying from Sri Lanka or another country.

Subscribe for more Sinhala YouTube content on Europe visas, travel, Europe jobs and tips for Sri Lanka travel around the world."