Hypnotic Rahas
Hi. I am Tashya, ඔබගේ ප්‍රාර්ථනා සැබැ කරගන්න, ඵන්න මා සමග Manifest කරන්න.
Hi. I am , Tashya, Here is your invitation..
to join with me and bring your manifestation in to reality.
Manifest money and abundance. Manifest inner well-being. Manifest anything you want! Manifest your dream life fast, easily, and automatically.
Hypnotic Rahas ambient music with binaural beats for Hz frequencies. Most of our tracks are designed (true and accurate) for focus and concentration, but you will also find music for your-wealth, success, money, Power, Positivity, Prosperity, Determination, Beauty, Love .etc
ඔබගේ ප්‍රාර්ථනා සැබැ කරගන්න, ඵන්න මා සමග Manifest කරන්න.
හිප්නොටික් රහස් (Hypnotic Rahas) තුල ඇතුළත් වන්නේ:
ඔබේ ධනය, සාර්ථකත්වය, මුදල්, බලය, ධනාත්මක බව, සමෘද්ධිය, අධිෂ්ඨානය, අලංකාරය, ආදරය ආදිය ලබාගැනීම සඳහා ඉතාමත් නිවැරදි සංඛ්‍යාත තරංග ක්‍රමයයි.
හැම වාසනාවක්ම ඔයාට ලැබෙන, මේ නොවැම්බර් මාසයේ ප්‍රබලම දින 7. මෙතැන් සිට ඔයාට සියලුදේ ලැබේවි..
ඔයාට ඕන දේ ඔයා හිතන විදිහට ලබාදෙන Dopamine. සල්ලි| ආදරය විවාහය| රැකියා| විභාග ජය| සැපවත් පීවිතයකට
බඩ අඩු කරගන්න| දින 21ක් කිසිම ව්‍යායාම නැතුව නින්දෙන් මිනිත්තු 10 මේ භාවනාව අහන්න| belly fat burner
ප්‍රබල 369 විශ්ව භාවනාව ඔබේ රැකියා, මුදල්, විවාහ, අධ්‍යාපන, යානවාහන නිවාස, විදෙස් ගමන් ඕනදෙයක් සඳහා
විශ්වයෙන් ලබාදෙන මේ බලවත්ම දින මිස් කරගන්න එපා / එහෙම උනොත් ඔයාගේ වාසනාවත් ඔයාට මග ඇරේවී Portal days
අපට විශ්වයෙන් දෙයක් ලබාගන්න හරිම පහසුයි. මේ පියවර 3 කරල මේ සලකුණු ඔයාටත් ලැබුණද බලන්න.
ඔයාට හොඳ කාලයක් උදාවෙද්දී, විශ්වය මේ දිනවලදී ඔයාට මේ 999 සලකුණ පෙන්වාවි. මේ දින මිස් කරගන්න එපා,
ලස්සන වෙන්න| රත්තරං පාට වෙන්න මිනිත්තු 20යි, ආකර්ශණ නීතියෙන් ඉක්මනින් දෙවඟනක් මෙන් ලස්සන වෙන රහස.
මේ වාසනාවන්ත පණිවිඩය 8 වෙනිදට පෙර බලන්න| ඔයාට විශ්වයේ ආශ්චර්යක් අද හෙටම එනවා| 88 portal sinhala,
මේ දින 8 හරි ප්‍රබලයි. ඔබ කැමති දේ හිතින් දකින්න. හීන මවන ඕනම දෙයක් ලැබෙන හැටි බලන්න August portal
ඔයාගේ ලොතරැයියට අනිවාර්ය දිනුමක් ඕනේ නම්, ලොතරැයිය ගත්ත ගමන් මේ වචනය 7 වරක් රහසින් කියන්න
ශිව ශ්ලෝක මන්ත්‍රයට විශ්වාසයෙන් සවන් දීමෙන් ඉල්ලන හැමදේම ලැබෙයි. දේව ආශිර්වාදෙන් දවස අරඹන්න
ඔයාට නොලැබුණ ඔයාගේ හිතේ තියෙන දෙයක් ලැබේවි | දින 5ක් මේ මන්ත්‍රය අහලා ලුණු වතුරෙන් අත් හෝදන්න
එයාගේ ආදරය මට පමණක් හිමිවෙන්න| එයා මගෙන් පමණක් ආදරය බලාපොරොත්තු වෙන්න. නොවෙනස් ආදරයකට...
කැත රැළිවැටුන කළු අත් කකුල් හා ඉකිලි කිහිලි සුදුවට සිනිදුවට ලස්සන කරන, විනාඩි 10යේ භාවනා සත්කාරය
7/7 දින රෑ12ට හිතේ තියන දේ ලැබෙනවා |දකුණු අතට කුරැඳු කුඩු ටිකක් ගෙන මේ ප්‍රබල වචන 3 කියල පිබින්න
ඔයා ගැන කවුරැහරි හිතනවද? කවුරැහරි ඔයා වෙනුවෙන් බලන් ඉන්නවද? ඔයාගේ Ex තවමත් ඔයා ගැන හිතනවද? සංඥ 5ක්
ජීවිතේ හැමදේම වෙනස් වේවි| නිවසේ සල්ලි උතුරයි| ආදරය රැකදෙයි දවස් 7න් ඔයාගේ කරදර කාලය අවසන් වේවි
මුකුත්ම නොගා, රෝස පාට තොල් දෙකක් මිනිත්තු 10න් ලබාගන්න පුලුවන් එකම ක්‍රමය. දවසට විනාඩි 20 මෙක අහන්න
ඔබේ සහකරුවා/සහකාරියට අනියම් සම්බන්දයක් තියෙනවාදැයි හරියටම දැනගන්නේත් ඒවා නැති කරන්නේත් කොහොමද?
මේ කියන දේවල් නම් කරන්නම එපා! අද හෙටම විශ්වය ඔයාගේ බලාපොරොත්තුව ලබාදෙන්නයි යන්නේ
ඇස් යට කළු වෙලා මුහුණ රැලි වැටිල සම එල්ලා වැටෙනවද? දවසට විනාඩි 20ක් මේ භවනාව අහන්න. Boost collagen
මේ වේලාවට, ඔයා විශ්වයෙන් දෙයක් ඉල්ලුවොත් නිසැකවම ලැබෙනවා. ඉතින් ඒ වේලාවට ඔයා මොනවද කරන්න ඕන?
අත් දෙකට ලුණු කුඩු සහ කුරැඳු කුඩු ගෙන සතියට දින 3ක් මේ දේ කරන්න. ගෙදර සල්ලි උතුරයි ආදරය ලැබෙයි.
රැට මේ විදිහට කරාබුනැටි 3ක් පුච්චන්න. දවස් 3 ගෙදර සල්ලි ඉතිරේවි, ආදරයට විවාහයට තිබෙන බාධා නැතිවෙවි
රාත්‍රී නින්දෙන්ම මොළයේ වර්ධනය වැඩිකර මතක ශක්තියට, බුද්ධිමත් බවට, විභාග බිය නැතිවන 40Hz ගැමා භාවනව
මේ විශ්මිත වතුර එක බීලා ඔයා කැමති දේ හිතින් දකින්න. විස්වාසෙන් හරියට කලොත් දවසින් දෙකෙන් ප්‍රතිපල
ඇඟේ උෂ්ණාධික බව අඩුකර ගන්න | ශරීරයේ සියලු විෂ පිට කර ශරීරයේ දුඟද නැතිකර ඇඟ සිසිල් කරන භාවනාව.
වාසනාවේ පෙර නිමිති 9ක්, හදිසියේම ඔයාගේ ජීවිතයේ ප්‍රාර්ථනා සියල්ල, ඔයාට හරියටම සිදුවන බවට ශුභාරංචි.
සැවොම වශීවෙන කඩවසම් ආකර්ශණීය කොල්ලෙක් වෙන්න,දවසට මිනිත්තු 20 මේ බයිනුරල් භාවනාව අහන්න HANDSOME MAN