Pahan Eliya පහන් එළිය

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අප රටේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කොට එම දේශනා ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ශ්‍රවණය කිරීමට සැලැස්වීම මෙහි මූලික අරමුණයි. එමඟින් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සැනසීම උදා වේවා. උතුම් ධර්මාවබෝධයම ලැබේවා.

මෙහි ඇති සියලුම ධර්ම දේශනාවල මුල් අයිතිකරුවන්ට සහ ස්වාමීන් වහන්සේලාට පින් සිදු වේවා 🙏

සාදු සාදු සාදු 🙏🙏🙏

contact us if you have any problem : [email protected]


The main purpose of this is to make the Dhamma preached by the Blessed One preached by the venerable monks of our country and make it available to all the people of Sri Lanka and the world. May you all be well and may you attain peace. May you attain the highest Dhamma understanding.