රජරට තුඹ කරවිල
......තුඹ කරවිල... .
තුඹ කරවල යනු ඉතා ඉහල වෙලදපොල වටිනාකමක් ඇති,රෝග රැසකට ගුණ දෙන,වගා කිරිමට තරමක් අපහසු එලවළු වර්ගයකි.දැනට ලංකාවේ ඉතාම සුලු ගොවින් පිරිසක් පමනක් තුඹ කරවිල වගා කරයි.බොහෝ දෙනෙක් වගා කිරිමට කැමති නමුත් මෙම වගාව පිලිබද නිවැරදි දැනුම නැති කමින් මෙම වගාවෙන් ඇත්ව සිටියි.
ඉතින් යාළුවේ මම දැනට අවුරුදු 6ක් විතර තුඹ කරවිල වගා කරනවා.මෙ කාලය තුල මම අත්දැකිමෙන් ලබා ගත්ත සාර්ථක දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මෙ YouTube channel එක හැදුවේ.ඉතින් දිගටම මෙ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා.
එපිලැක්කට වර්ටැකෝ හරියනවද?
තුඹ වගාවේ පත්ර පුල්ලි රෝග සදහා "මැන්කොසෙබ්"
තුඹ වගාවේ බහුලව භාවිතා වන "වර්ටැකෝ" කෘමිනාශකය
තුඹ වගවට හානි කරන කෘමින් 01 (එපිලැක්කා)
තුඹ වගාවට දිලීර නාශක යොදන නිවැරදි අවස්ථාව
තුඹ වගාවට අදට දවස් 80යි
තුඹ වගාවේ ජල සම්පාදනය 01
දිලීර නාශක, කෘමිනාශක, දියර පොහොර එකට යොදන්න හොදයි ද.
තුඹ වගාවට නැතුවම බැරි මොස්පිලාන් කෘමිනාශකය
තුඹ වගාවේ කෘමිනාශක
එක දිගට දවස් ගානක වැස්සෙන් පස්සේ තුඹ වගාවට මොකද කරන්නෙ.
වර්ෂාවත් සමග තුඹ වගාවේ ගැටලු අංක 01
අධික වර්ෂාවෙන් තුඹ වගාව ආරක්ෂා කරගමු
දින 60ක තුඹ කරවිල වගාවක් බලමු
හරියට තුඹ මල් පරාගනය කරමු
ගැහැණු පිරිමි පැල අනුපාතය
මල් පරාගනයට කලින්
මල් පරාගනයට සුදුසු තුඹ වගාවක් හදුනා ගමු
තුඹ වගාවේ පොහොර යෙදිම
තණකොළ කැපු තුඹ වගාව
තුඹ වගාවේ ගැහැණු සහ පිරිමි මල් හදුනා ගමු
තුඹ වගාවේ පරාගනයට කලින්
තුඹ වගාවේ තණකොළ කපමු
තුඹ කරවිල වගාවේ රෝග අංක 01
තුඹ වගාවේ වල් මර්දනය ගැන දැනගමු
තුඹ කරවිල දෙවන වැල් කප්පාදුවෙන් දවස් 10ට පසු
තුඹ කරවිල වගාවේ දෙවන වැල් කප්පාදුව
තුඹ කරවිල වගාවේ පළමු වැල් කප්පාදුව
තුඹ වගාව ගැන දැන ගමු
තුඹ කරවිල වගාව