Ven. Aranadhamma Thero
ලෝකය එහි ස්වභාවය අනුව, ඇති වෙම්න් නැති වෙමින් වෙනස් වෙයි.
නිරපේක්ෂ විශ්වය තුළ..සාපේක්ෂ වූ කාලය හා අවකාශය අතර මං මුළාවූ මිනිසා, ලෝකය ගැන නොදැන අන්ධ ව , ලෝකයට අයත් සාමාන්‍ය කටයුතු නිම කර ,
එනම් පාසල් ගොස් උගෙන , විවාහ වී දරුවන් බිහි කර , ඔවුන්ගේ දරුවන් ද හදා වඩා, මහළු කල අදහන ආගමකට නැඹුරුව සිට මිය යයි.
අප ඉපදුනේ ඇයි..
කුමන කාර්යයක් සදහාද...
මේ ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද...
ලොව්තුරා සම්මාසම්බුදුවරයකුට මිස මේ සදහා පිළිතුරු ලබාදිය නොහැකි බව පැහැදිලිය.
එහෙත් ...
භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේලා පහළවන කාලය මේ කාලය යැයි සිතේ.
මෙහි ඔබවෙත ඉදිරිපත් කරන ධර්ම සාකච්චා මාලාව ශ්‍රවණය කරන ඔබට මෑත කාලයකදී අසන්නට නොලැබුණ දහම් කරුණු අසන්නට වාසනාව ලැබෙනවා ඇත.
කාය චිත්ත විවේකයෙන් සිත හිස් කරගෙන
සැහැල්ලුවෙන් මේ ධර්මය අසන්න...
ගැටළු මතු වේ නම් ඕනෑම මොහොතක විමසා බැලීම පිණිස ,දේශක තෙරණුවන් ගේ දුරකථන අංකයද මෙහි සදහන් කරමු.
විමසීම් +94715207527
දෙවියන්වහන්සේට සේවයෙන් නිවනට(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
ආර්ය ධ්‍යාන (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
විසංඛාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ඣගාති(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
ගත සිත සකස් නොවන මේ මොහොත (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
එක් ක්ෂණික විඥ්ඥාණ නිරෝධය අත්දකින උදය වැය ඥාණය සරලව(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
පේනෙන දෙය අල්ලන්න බැහැ,අල්ලන දෙය පෙනෙන් නැහැ..(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
සියළු දේ අත්හැරුම පමණයි සැබෑ ජීවිතයම කියා
බුදුන් දෙසූ තුන්කල් දක්නා ඤාණය (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
මනුශ්‍යත්වය ඉකමවා ගිය නිර්වාන ධාතුව 02කොටස (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි)
මනුශ්‍යත්වය ඉකමවා ගිය නිර්වාන ධාතුව 01කොටස (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
මරණය මරා නැගිට බුද්දභූමියට ඇතුළුවන්න(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
ආර්ය ජාතියේ ඉපදීම (2017 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
භවයෙන් භවයට යන ආයතන මුලාවෙන් නිදහස්ව නිරෝධය අත්දකින මාර්ගය.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
න ආචය න අපචයගාමී සිත්
සදා ජීවමාන බුද්ධ ශක්තිය.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
මළවුන්ගෙන් නැගිට දේව රාජ්‍යට පිවිසීම(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ
ශ්‍රද්ධාව ඇදහිල්ල විශ්වාසය ඕඝය තරණය කරයි (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
පුබ්බේ අනනුස්සේතු ධම්මේසු.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
දෙවියන්වහන්සේගේ පරීක්ෂාවෙන් ශුද්ධ භූමියට ඇතුළු වීමේ මාර්ගය.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
ජීවමාන විමුක්ති මාර්ගය.(2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)
මරණයෙන් නිදහස් වීම නිවනයි (දුරකතන සංවාදයක්)
චිත්ත නිරෝධය (දුරකතන සංවාදයක්)
මාගේ කැමැත්ත නොව දෙවියන්වහන්සෙගේ කැමැත්ත ඉශ්ඨ වේවා (දුරකතන සංවාදයක්)
මායූපමාන විඥ්ඥාණං (දුරකතන සංවාදයක්)
ඇස් ඇත්තේ නමුත් රූප නොදකී.කන් ඇත්තේ නමුත් ශබ්ද නොඇසේ මා සැක නොකරන්නෝ භාග්‍යවන්තයෝය.(skype සංවාදයක්)
මේ සිත උපදින්නේ මේ කය තුලවත් වෙනත් කයක් තුලවත් නොවේ (දුරකතන සංවාදයක්)
චිත්තක්ෂණයක සෘධි ප්රාතිහාර්ය පා මේ ජීවිතයේදී පිරිණිවන්නට ඒකායන මාර්ගය(2018 වර්ෂයේදී දේශනාවකි.)
නිවනක් සොයන්නේ ඇයි? (2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.)