SL krushi

ඔබ වගාවට කැමැත්තක් ඇති අයෙක් නම්,
වගාව සදහා උපදෙස් බලාපොරොත්තු වන්නෙක් නම්,
නැතිනම් කෘෂිකාර්මික දැනුම සොයන්නෙක් නම්,
දැනුම මෙන්ම මානසික සුවය සදහා වගා කටයුතු සිදුකල හැකි ආකාරය පහැදීම මෙහි අරමුණ වේ.

ඔබගේ වගාව සාර්ථක වනු දැකීම මාගේ අපේක්ෂාවයි.