Harsha Prasad - Physics

⭕Advanced Level Physics

✅හීන හැබෑ කර ගන්න පාර හොයාගන්න.
Quality යට Physics ඉගෙනගන්න.

✅හැමෝම අමාරුයි කියන physics රහ කරල උගන්නන්න එකම පන්තිය.

✅කට පාඩම් ක්‍රම වලට තිත තියල තර්කය මතක තියාගෙ අදාල තැනට තර්කය දාන විදිය අපි කියල දෙන්නම්.