Lahiru Gunarathne

ලහිරු ගුණරත්න (BBA Undergraduate ,University of Colombo)

2020 උසස්පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ 17 වන ස්ථානය (රත්නපුර දිස්ත්‍රික් 2 ) හිමිකරගෙන දැනට කොලඹ සරසවියේ කලමනාකරනය හා මූල්‍ය පීඨයේ ඉගනුම ලබයි.

ආර්ථික විද්‍යා විශය වැනි ප්‍රායෝගික විශයක් සදහා ඇති කැමැත්ත නිසා උසස්පෙළ විභාගයට මුහුන දෙන ලමුන්ට විශය කරුනු ගැන අවබෝදයක් ලබා දීමට මේ youtube channel එක ආරම්භ කරන ලදි.

A හීනේ හැබෑ කරන brand එක.
ලහිරු ගුණරත්න
070 5887389