FPB Favorite Pet Book 2
Welcome to favorite pet book 🤝 🙏
මගේ නාලිකාවට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා🙏 පුලුවන් හැම දෙනාම subscribe කරන්න යාලුවනේ. මගෙ කලින් චනලයට විඩියො දැමිමට බැරි විම නිසා මෙහි මම විඩියො දමන්නමි 😍අදරෙයි ඹයාලා හැමොටම ❤️🙏 මම සතුන්ට ආදරය කරන කෙනෙක්, ඒ නිසා මම හිතන්නේ ඔබත් එසේමයි. ඉතින් මම සත්තු ඉන්න තැන් හොයාගන්න ගියාම සත්තු ගන්න තියෙන තැන් වල විස්තර සහ මිල ගණන් වගෙම මගේ චැනල් එක හරහා සතුන්ට අවශ්‍ය ඖෂධ,ද ගෙන ඒමට බලාපොරොත්තු වන අතර, සතුන් සැදිමට දක්‍ෂ පලපුරැද්දක් ඇති අයගෙන් ඔවුන්ගේ අත්දැකීම් ඔබත් සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වන බැවින්, දිගටම රැදෙන්න මාගෙ චැනලය සමග❤️
#FPBfavoritepetbook2 #chickenfarming #petshop #petmarket #dogshow #animalfarm #dogkennel #pet #animals #dog #petvlog #petshop # birds #petsale #chicken #farm #poultryfarm #chickenfarm @FPBfavoritepetbook @GWKgowithkeeth
පුංචි ගොවිපලේ අලුත් සෙමාජිකයෝ | my little chicken farm and new members 😍🐣🐥 |FPB favorite pet book
මෙන්න මෙහෙමයි අරවානා අල්ලන්නෙ| වැඩෙ ලෙසි නැ මර මෙහෙයුමක් කලා😱 @favoritpetbook @FPBfavoritepetbook2
ඉල්ලුමට සැපයුම දෙන්නත් බැරි හැමොම හොයන වර්ගවල මගෙ ගොවිපලේ අලුත් සාමාජිකයෝ😍🐣
යකඩෝ මෙහෙමත් දිමනාවක් චුටිට චුටිට ගෙවීමෙ ක්‍රමයට හිතේ ඉන්න සුරතලාවම ගන්න පුලුවන් @favoritpetbook
හමුදාවේ ඉද්දි පැය 24ම වැඩ දැන් මම දවසටම පැය 2ක් වැඩකරලා මාසෙට ලක්ෂයකට වඩා හොයනවා @favoritpetbook
ලංකාවෙ නම ජාත්‍යන්තරයට අරන්ගිය සුපිරි Arowana😱 මෙ පාර අඩුම මිලට important මාලු අපෙන් @favoritpetbook
එන හැමොටම හොද Discount එකක් දෙනවා / අපි මෙ Goldfish ගෙන්වන්නේ ලොකෙ ලහාදම Farm එකෙන්
මම පුංචි පැටවු දෙන්නෙක්ගෙන් පටන් ගත්තේ | දැන් මට ලොකු ආදයමකුත් ලැබෙනවා | finches ගැන සියල්ල #birds