Travel Taste
ආයුබෝවන්! 🙏
මගේ Travel Taste Channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. 🌿✈️
මේ චැනල් එකෙන් මම ඔයාලට ගෙනෙන්නේ ශ්‍රී ලංකාවේ සඟවා පවතින ලස්සන ස්ථාන, ඇල-දොල, ගග, ජලාශ්‍ර, කදු හා අපේ සංස්කෘතික උරුමය. 🇱🇰
💧 මේ චැනල් එකෙන් ඔබට දැනගන්න පුළුවන්:
• ශ්‍රී ලංකාවේ සොයාගන්න පුළුවන් අලුත් අලුත් ගමන් මග
• සම්පූර්ණ Travel Vlog අත්දැකීම්
• ග්‍රාමීය ජීවිතය, ආහාර සංස්කෘතිය, ලස්සන නාවතැන්
👉 මගේ ගමන් වලට එක්වන්න, Subscribe කරන්න, Comment එකක් දාන්න, අපේ සුන්දර ලංකාව explore කරමු එකට! 🌿❤️
අපි අක්කලගේ ගමේ ගියා | දකුණේ ගමක සුන්දරත්වය සොයා - Angunukolapelessa Vlog
ගමට ගියා! - සැබෑ නිදහස සහ සතුට | Village Life In Sri Lanka
Galle to Matale Trip🚍 | Galle ඉඳලා බස් එකේ ගිය දිග ගමනක් | Riverstone | Sembuwatta | Sri Lanka Vlog
Dellawa Anda Wala Water Park | Hidden Natural Bathing Place in Sri Lanka 🇱🇰
Resort එකක් වගේ නෙවෙයි, Heaven එකක් වගේ! Shiny Lakeside Hikkaduwa | Freedom Party
Puhulahena Natural Pool | Yakkalamulla සුන්දර ස්වභාවික නාන තටාකයක් | Sri Lanka
දූපතක එක රැයක් | Sathutu Dupatha (Pleasure Island) | සතුටු දූපත | Travel Video
ඕලු දොල හුලන්දාව | Traveling to Olu Dola | Adventure | Akuressa | Sri lanka
Traveling To Gatabaru Temple | Gatabaruwa Raja Maha Viharaya - ගැටබරු රජ මහා විහාරය | Matara