ගෞතම බුදු සසුන බොහෝ කල් බැබලේවා
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
ස්වාමින් වහන්සේ නමකට අවශ්‍ය දෙයක් ගැන අපිට අහලා දැන ගන්න පුළුවන් ද?
බෝධිපාක්ෂික ධර්ම
පිනට භය වෙන්න එපා...
සිහිය වීර්ය දියුණු කරගන්න මහන්සි ගන්න...
රාග සිතකින් මැරුණත් ද්වේශ සිතකින් මැරුණත් සුගතියේ උපදින්න මේ පිළිවෙත් පුරන්න
අධර්මවාදීන්ට උසුළු විසුළු කර කර ඉන්නේ නැතුව ධර්මය දියුණු කරගන්න උත්සහ කරන්න....
ඒ ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනා සරල යි ගැබුරුයි කියලා ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරන එක අතහරින්න එපා..
හොදින් හෝ නරකින් හෝ උපයලා සැප විදිනවා නම් ඒ පින නිසාමයි...
නිවන අරමුණු කරගෙන යන ගමනේ සුගතිය වැහෙන්නේ නෑ...
බුද්ධභාෂිත කථාවත්ථුප්පපකරණය
22 December 2024
ආනාපානසති භාවනාව වඩන්න සුදානම් වෙන්න
මහත්පල මහනිසංස වෙන්න දන් දෙන්න
අධ්‍යාපනය ලබන සිසුන්ට උපදෙස් - නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ
සම්පුර්ණ දේශනාව description link ඔස්සේ ශ්‍රවණය කරන්න 👇👇👇
අපි දන් දෙන විදිහට තමයි අපිට ලැබෙන්නෙත්
කරාබු දාගෙන අටසිල් ගන්න එපා
සෝවාන් මාර්ගඵල ලාභීන් අතිනුත් සිල් කැඩෙනවා කියන බොරුව
ඔබ සෝවාන් ඵලය ලබාගෙන නම් එය ඔබටම ප්රත්යක්ෂ වේ -
ස්වාමින් වහන්සේලා බෙදාගෙන ස්වාමින් වහන්සේලා දෙතුන් නමකගේ බණ විතරක් අහන්න එපා...
පිං කරලා සම්මා දිට්ටියම ප්‍රර්ථනා කරන්න... කෝරළේයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
කාලීන ධර්ම දේශනා කියලා යොදන්න එපා..
දන් දෙන්න සංඝ රත්නය අරමුණු කරන්න.. උන් වහන්සේලාගේ ගුණ ගැන හොයන්න යන්න එපා - රාජගිරියේ අරියඥාන හිමි
අධර්මවාදීන්ගේ උපක්‍රම
වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ...සුත්‍රයට බාහා බලා ධර්මය අධර්මය හදුනා ගන්න ... !!!
බුද්ධ සාසනයේ සීලයේ ඇති වැදගත් කම - වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ
සතර සතිපට්ඨානය වඩන්න උපදෙස් - බලන්ගොඩ රාධ ස්වාමින් වහන්සේ
පවිටු දුස්සීල භික්ෂුන් දැක මුළු බුද්ධ සාසනය ගැනම හිත කලකිරිව ගන්න එපා... !!!
අට පිරිකරට අයත් විය යුත්තේ දැලි පිහියක් නොවෙයි.. පොඩි පිහියක්.. !!! koraleyagama saranatissa thero
බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී ධර්මය ශ්‍රවණය යුතු ආකාරය.. !!!