ADUWATA WAHANA
ඉක්මනින් විකිණීමට සහ මිලදී ගැනීමට.
මුලු මුදලම ලක්ෂ 23.75 සිට මිලදි ගැනීමට හැකි වාහන. Every එකට ලක්ෂ 17 ක් දෙන්න.
ලක්ෂ 24 .75 ට WagonR කාර් රථයක් වගේම ලක්ෂ 23 සිට මිලදි ගැනීමට හැකි හොදම තත්වයේ ඇති වාහන 7 ක්.
WagonR එක ලක්ෂ 17 යි. Serena මුලු මුදලම ලක්ෂ 37 යි. ඩොල්ෆින් මුලු මුදලම ලක්ෂ 47 සිට මිලදි ගන්න .
Nissan Serena ලක්ෂ 11 ට සහ WagonR මුලු මුදලම ලක්ෂ 54 ට / ලක්ෂ 60 ට. Dolphin ලක්ෂ 29 ට / 64 ට .
ලක්ෂ 16.75 සිට මිලදි ගැනීමට හැකි හොදම තත්වයේ ඇති වාහන 07 ක්.
මුලු මුදලම ලක්ෂ 19.80 සිට මිලදි ගැනීමට හැකි අඩුපාඩු නොමැති වෑන්.
ලක්ෂ 21.75 සිට මිලදී ගත හැකි වාහන 05 ක්.
KDH එකේ මුලු මුදලම ලක්ෂ 120 යි.අනික් සියලුම වාහන ලක්ෂ 30 ට අඩුයි.
ලක්ෂ 10 ක් වත් අතේ නැතුව මේ වීඩියෝ එක බලන්න එපා. අඩුම වාහනට ලක්ෂ 9.75 යි.
සාදාරණ මුදලට මිලදි ගැනීමට හැකි වාහන 05 ක්. WagonR එක ලක්ෂ 21. 75 යි. ලීසිං ගෙවාගෙන යාමට ද ඇත.
මේ වාහන මිල තව අඩු උනා. ලොකු වෙනසක් කරලා දෙන්නම්. ඉක්මනින් කතා කරන්න.
ලක්ෂ 32.75 සිට මිලදි ගන්න පුලුවන් Toyota KDH වෑන් එකක් සහ සාදාරණ මුදලට විකිණීම ඇති තවත් වාහන 4 ක්.
Suzuki Every එකට ලක්ෂ 13.75ක් දෙනවද. අනික් වාහන නම් පට්ට ගනන්..
WagonR ලක්ෂ 19.75 යි. පැන්ඩා ලක්ෂ 23 ක් පමණයි. ඉක්මන් කරන්න, මුදල් හදිස්සියක් .
ලක්ෂ 11 ක් වත් ඔයා ලග නැතුව මේ වීඩියෝ එක බලන්න එපා. මොකද අඩුම මිලට ඇත්තේ ලක්ෂ 11.75 ට ඇල්ටෝ එකකි.
Toyota Alto එක ලක්ෂ 10.75 යි. තවත් අඩු වෙනකන්ද බලාගෙන ඉන්නේ. 😮
Toyota Alto ලක්ෂ 19 ට මිලදි ගන්න . පොඩ් පොඩ් හීන වලට පොඩ් වාහන.
Suzuki Spacia ලක්ෂ 17,75 යි, Nissan vannet ලක්ෂ 17,25 සහ panda ලක්ෂ 23 යි, හොදම තත්වයේ ඇති වාහන 05ක්
මෙ වාහන අයිතිකාරයෝ හිතාගෙන ඉන්නේ වාහන රත්තරං වලින් හදනවද කියලද දන්නෑ. ඒකනේ මෙච්චර ලාභ 😄😄
WagonR එක ලක්ෂ 24.75 යි. Suzuki Alto මුලු මුදලම ලක්ෂ 20 යි. තවත් වාහන 3 ක් සාදාරණ මිලට විකිණීම .
ලක්ෂ 24,75 ට Honda Spike එකක් සහ මුලු මුදලම ලක්ෂ 10 ක් වන Cherry qq කාර් රථය සහ තවත් වාහන 3 ක්.
මේ වාහන දෙක නොමිලේ ගන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා නේද .ඒ තරමටම මේ වාහන එපා වෙලාද.
ලක්ෂ 14 , 75 ට Nissan Caravan එකක් සහ මුලු මුදලම ලක්ෂ 24 ක් වන Townace එකක්. සාදාරණ ගානකට ගන්න.
Suzuki Alto ලක්ෂ 21යි, Toyota Hiace මුලු මුදලම ලක්ෂ 31 ට සහ තවත් හොදම තත්වයේ වාහන 3 ක්.
මුලු මුදලම ලක්ෂ 27 සිට මිලදි ගැනීමට හැකි කාර් රථයක් සහ තවත් වාහන 4 ක්.
මුලු මුදලම ලක්ෂ 21 සිට සහ ඉතාමට අඩු මුදලක් දීලා ලීසිං ගෙවාගෙන යන වාහනද මෙහිදි බලාගන්න.
මුලු මුදලම ලක්ෂ 24 සිට ලබාදීමට හැකි වාහන 5 ක් .ඩොල්ෆින් එක ලක්ෂ් 50 ක් පමණයි.
ලක්ෂ 10 ට අඩු වාහන 3 ක් සහ ලක්ෂ 65 අඩු වාහන 3 ක් .
ලක්ෂ 08 ක් වත් ලග නැතුව මේ වීඩියෝ එක බලන්න එපා. අපරාදේ ඔයාගේ කාලය.
ඇයි මේ මිනිස්සු මේ වාහන මේ මිලට විකුනන්නේ.පිස්සු යක්කු. Dolphin , Vannet ,Alto හොදම තත්වයේ වාහන .