Niwan Dakimu
වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය.
මෙවැනි අවුල්සහගත සමාජයකට ප්රත්යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි.
ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ.
එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම,
ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි.
ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි.
ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි.
දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය.
දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න.
නිවන් දකිමු නාලිකාවේ අයිතිය
සියලු පිරිනිවෙන ආර්යවරුන් සතුය.
විමසීම් - [email protected]
සංස්කාර අනිත්‍ය වුනේ ඇයි? | Niwan Dakimu
බණ අහන ගමන් කවදාවත් මේ දේවල් කරන්න එපා... | Niwan Dakimu
මමත්වයට මේ තරම් වටිනාකමක් දෙන්න එපා... | Niwan Dakimu
පිරිහෙන කෙනාට ගුණධර්මයෙන් සංග්‍රහ කරන්න… | Niwan Dakimu
මේ මාන්නය නඩත්තු කරලා මම කොහේ යන්නද? | Niwan Dakimu
කර්මය හරියටම ඔබව හොයාගන්න හැටි... | Niwan Dakimu
මේ විශ්වයම නිර්මාණය කරපු ධර්මතාවය | Niwan Dakimu
මේ කයේ තොරතුරු තැන්පත් වෙන හැටි | Niwan Dakimu
කය අවබෝධ කරන එකම ක්‍රමය මේ විද්‍යාව ප්රත්යක්ෂ කරන එක | Niwan Dakimu
මොකවත් නැති තැනින් ඇතිවෙලා හැමදෙයක් බවටම පත් වුන විශ්ව ශක්තිය | Niwan Dakimu
හැමදේකටම හැඩගැහෙන කෙනෙක් - 2025/ඉල් පොහොය දින වැඩසටහන | Niwan Dakimu
සිත ඇත්තේ නමුත් සිතක් නැත්තෙක් මෙන් (සක්කාය දිට්ඨිය දුරු කළ ආර්ය ශ්රාවකයා) | Niwan Dakimu
සෘද්ධි පාන ස්වාමීන්වහන්සේලා හිටියේ ඒ කාලේ විතරද? | Niwan Dakimu
ඉපදෙනකොටම මගේ කර්මය තීරණය වෙලා ඉවරයිද? | Niwan Dakimu
කය, ප්‍රාණශක්තිය සහ සිතිවිලි - කායානුපස්සනා සාකච්ඡා | Niwan Dakimu
පන්ච ඉන්ද්‍රියේ තොරතුරු ගනුදෙනුව - කායානුපස්සනා සාකච්ඡා... | Niwan Dakimu
මුලු විශ්වයම මායාවක නිදි... | Niwan Dakimu
දුක තුළ වාසය කරලා දුක නැති කරන සමීකරණය (ඕඝතරණ සූත්‍රය ඇසුරෙන්) | Niwan Dakimu
සමාධියට යන්න කලින් කය ගැන මේ විද්‍යාව දැනගන්න - කායානුපස්සනා සාකච්ඡා... | Niwan Dakimu
හැමතැනම තියෙන්නේ අපි හදාගත්තු ලෝකයක්... | Niwan Dakimu
කයේ හැම ඉරියවුවකටම සිතක් මුල් වෙනවා - කායානුපස්සනා සාකච්ඡා...| Niwan Dakimu
කවුරු මොනවා කරත් කමක් නෑ, මම අපායේ යන්නෙ නෑ... | Niwan Dakimu
කය කියන්නෙම පරිණාමයක් - කායානුපස්සනාව කමටහන | Niwan Dakimu
ආශ්වාසයත් අත්හැරියා, ප්රාශ්වාසයත් අත්හැරියා - ආනාපානසති භාවනා වැඩසටහන... | Niwan Dakimu
මම රහත් වෙන දවස දැනටමත් තීරණය වෙලා... | වස්සාන සමය 2025 / විශේෂ ධර්ම සාකච්ඡා - 26 | Niwan Dakimu
ලෝකය ආයෙත් බැබළෙන දවස වැඩි ඈතක නෙමෙයි... | වස්සාන සමය 2025 / විශේෂ ධර්ම සාකච්ඡා - 25 | Niwan Dakimu
සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියන විශ්වාසය...| වස්සාන සමය 2025 - විශේෂ ධර්ම සාකච්ඡා - 24 | Niwan Dakimu
ධර්මය අකාලිකයි, ඒත් ඇයි අපි රහත් නොවුනේ? | වස්සාන සමය 2025 / විශේෂ ධර්ම සාකච්ඡා - 23 | Niwan Dakimu
ගිහි ජීවිතය පාරමී භූමියක් කරගන්න... | Niwan Dakimu
මේ විදියට පුරුදු කරොත්, ගිහි ගෙදර රහත් වෙන්න බැරි නෑ... | Niwan Dakimu