ACCESS TECHNOLOGY

WELCOME!

SRI LANKA -
Mr: Jaliya Kumara Jayasekara - KANDY

I hope to present videos from this channel under the following headings.
I declare that everything contained in those videos is factual, based on my activities and experience.
I am also looking forward to your feedback on this video. This channel mainly features technology related videos.
I hope to bring you videos on topics and other similar topics.
C.N.C., Electronics,
PCB design, Computer Hard wires,
Arduino, Software,
Electricity and Other

Thank you
පහත මාතෘකා යටතේ මෙම නාලිකාවෙන් වීඩියෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙ. එමෙන්ම
මගේ ක්‍රියාකාරකම් සහ අත්දැකීම් මත පදනම්ව, එම වීඩියෝවල අඩංගු සියල්ල සත්‍ය බව මම ප්‍රකාශ කරමි.
මෙම වීඩියෝ පිළිබඳව ඔබගේ ප්‍රතිපෝෂණය ද බලාපොරොත්තු වන අතර. මෙම නාලිකාව ප්‍රධාන අරමුණ වශයෙන් තාක්‍ෂණය සම්බන්ධ වීඩියෝ ඔබ වෙත ගෙන ඒමෙට මම බලාපොරොත්තු වේමි.
C.N.C., ඉලෙක්ට්‍රොනික, PCB Design, පරිගණක අමතර කොටස්, Arduino, මෘදුකාංග,
විදුලිය සහ වෙනත් තාක්‍ෂණික කරුණු ඇතුලත් විඩියෝ ගෙනඑමි.

ඔබට ස්තුතියි