Days of Niro
Hi, everyone.
I'm Nirosha Prasangani and this is my official YouTube channel.Started on March 09th 2024.
My channel name-: Days of Niro
I have a villa in Galle, Sri Lanka.🇱🇰
I offer both local & foreign food to foreigners who come to stay at my villa.🥗🍲🍛🍜
I started this channel because of their suggestion to start a You Tube channel to enjoy my food & share those recipes with people from other countries.
With this, I hope to share with you all the local & foreign cuisines, the cuisines that I try for fun, & the various beautiful places in Sri Lanka.🇱🇰🏞️ ඒ වගේ මම open university එකේ nursery course එකක් කලා.ඒ වගේම nursery teacher කෙනෙක් විදියටත් සේවය කලා.❤️ඒ නිසා මම හිතුවා බබාලා ඉන්න අම්මලාට වැදගත් වෙන විදියේ බබාලගේ බුද්ධි වර්ධනයට වැදගත් වෙන ක්‍රියාකාරකම් කරන්න පුලුවන් උපකරණ ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියලා ඔයාල එක්ක share කරගන්න.
Days of Niro, with Love.♥️
My villa- Green & Gray inn.
More info
🌐www.youtube.com/@DaysofNiroyt
Facebook page
Green & Gray Inn
Instagram
greengrayinn
පෑල දොරින් පැනල යයිද ? අපේ ආදරේ 🤨ඔයාලටත් මෙහෙම හිතිල තියෙද ? srilankan moms life 🌄🏘️🌌
රුපියල් පනස්දාහෙන් කරන්න පුලුවන් වැඩද මේ ...උත්සාහ කරොත් ඕනිම දෙයක් පුළුවන් ..srilankan moms life.
හැමෝම ආසකරන කේක් එක ,මාරම රහයි 😋😋 හදන්නත් ලේසියි ,srilankanmoms cake recipe .
සැනසීම මගහැරුනු ජීවිතේ මේ විදියට වෙනස් කරගමු ❤️,සතියම ලස්සනට බැලන්ස් එකේ ,යමු .srilankan moms life
සල්ලි මවන සල්ලි ගස් බලන්න ආසයිද ?🌺🌱මගේ සල්ලි ගස්..my ingredients ..
සුප් බොන්න අකමැති අයත් මේකනම් බොනවා ,corn flour නැතුව හදන රසම රස ක්‍රීම් සුප් එක 👈👈😋😋
හැමදාම මල් දෙන මගේ ඩුබායි රෝස යාය 🌺🌺ඉගුරු බිස්කට් රසටම හැදුවා 😋Srilankan moms life ..
නඩත්තුව පහසු ,පිරිපුන් මිදුලකට ,ආස ඔයාලට ගොඩක් වටින අදහස් ටිකක් 🌺🌺my garden tour 🌱🌄
අලුතෙන් උයන අයට ගොඩක් වැදගත් වෙයි.kitchen tips ,👍 ක්‍රිස්පි මාළු මාරම රසයි..
මහ වැස්සෙ විනාඩි පහෙන් හැදුව කට ගැස්ම 😋😋🙈🙈 srilankan moms life 🌄🏘️
මෙච්චර රසට ආවමයි..☺️☺️ වැස්සට කම්මැලි නොවී මේක බලන්නකෝ ..👇👇
මම ආසම විදිය ....☺️☺️ me time එකක් කියන්නෙ අපිටනම් මහමෙරක් ..srilankan moms life 🏘️
international school එපාම උනා...,හොඳට හොයල බලලා යන්න ඕනි තැනක් ...🌄🎉️
අලුත් ආරම්භයක් 🎉️🎉️අභියෝග වලට මුහුණ දෙන කාලයක් 🎉️ srilankan moms busy life 🏘️🏘
මේ ලස්සන ගෙදර බලන්න යමුද මාත් එක්ක..🏘️🏘️ beautiful srilanka ...
මැශිම කැඩ්ලා...😢😢😢 ඔයාලටත් වටින කතාවක් වෙයි . srilankan moms life .🏘️
හැමදෙයක්ම අවුල්වෙච්ච කාලයක්.😢 srilankan moms life 🏘️
ගැළපෙනම කෙනා ජීවිතේට නොලැබුනොත් මොනවා කරන්නද 😢🙏 srilankan moms life ❤️
මිදුල හැඩ කරපු දවසක් .තණ කොළ වලට දාන අලුත්ම පොහොර ..srilankan moms life ..🌄🌱🏘️
මගේ ජීවිතේ දුකින් පිරුණ දවස් ..හොයල බලන හැමෝටම ගොඩක් ස්තුතියි 🌺🙏❤️
කම්මැලි නැතුව උයමුද ? srilankan moms kitchen tips 🏘️
මේ වගේ මල් හදාගන්න නම් මාරම ලේසියි ..නඩත්තුව පහසු මිදුලක් 🏘️🌱srilankan moms garden 🌱🌱
මගේ ජීවිතේ තවත් එක පිටුවක් 🏘️ කාර්යබහුල දවසක් ..srilankan moms life
මාත් හැදුවා 🙈 බන් 😋😋 ,srilankan moms recipes ..
මේ දේවල් කරනවා නම් කවදාවත් තණකොළ මැරෙන්නෙ නෑ 🌄🏘️ srilankan moms vlog
එයාලට දුන්න මගේ ❤️ ආදරේ ❤️❤️ srilankan moms life 🏘️🌄
මේ දේවල් කලොත් නම් ඉක්මනින්ම කෝට්පතියෙක් වෙන්න පුළුවන් 🏘️🌱🌄 srilankan moms real life 😍
කාලෙකින් මගේ වත්තෙ පිපුණු ලස්සනම මල 🌺ඔයාලත් දැකල තියෙද ? srilankan moms life 🏘️😍
My kitchen tour 🏘️ studio එකක් වගේ disigen කරපු මගේ අඩුවියදම් කුස්සිය.srilankan moms life ❤️
කුස්සියේ හිරවෙලා ...වැඩ ?වැඩ ? වැඩ? 😭😭sri lankan moms vlog ,productivity morning 🌄🏘️