Subasetha - සුබසෙත

වසර 56ක අඛණ්ඩ ඉතිහාසයක් සහිත එකම ජ්‍යොතිෂ පුවත්පත වන 'සුබසෙත' ගෙනෙන යූ ටියුබයයි මේ. හුදෙක් කේන්ද්‍ර සටහනට හා ආයුර්වේදයට පමණක් සීමා නොවී, මෙරට සංස්කෘතිය හා බැඳුණු අස්පර්ශී විෂයයන් ඔස්සේ දැනුම් නිම්වළලු පුළුල් කිරීම සඳහා නව ආරකින් ඔබ වෙත 'සුබසෙත' යූ ටියුබය තිලිණ කරන්නට අපි උත්සාහ කරන්නෙමු.