Janith Udara

උසස් පෙළ සංයුක්ත ගණිතය විෂයෙහි එන විෂය කරුණු පැහැදිලිව, නිරවුල්ව සියලු දෙනාටම අවබෝධ වන අයුරින් ඔබ වෙත රැගෙන ඒමට මම බලාපොරොත්තුවනවා.

ඒ වගේම පසුගිය විභාග ගැටලු , ගැටලු විසදීමේදී භාවිතා කරන කෙටි ක්‍රම , විභාගයට සාර්ථකව මුහුණ දෙන විදිහ පිලිබඳවත් අපි කතා කරමු.🙌♥️

ඔයාලගෙ තියෙන ප්‍රශ්න මට යොමුකරන්න.😊